YouTube

View previous topic View next topic Go down

YouTube

Post  jay.rishan on 2018-03-05, 10:09 am

[You must be registered and logged in to see this link.]


මේ ලිංක් එකේ තියෙන්නේ සමලිංගික විවාහ ගැන කරපු social experiment එකක්.මේක බැලුවම තේරෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ දැනුම,මානසික මට්ටම කොච්චර පහලින්ද තියෙන්නෙ කියලා.ගොඩාක් අය සමලිංගිකත්වය හා සංක්‍රාන්තිලිංගිකත්වය පටලවගෙන ඉන්නෙ.ඒ වගේම සංස්කෘතික බිත්ති හතරට කොටු වෙලා වගේම සමාජයේ මිනිසා විසින්ම ගොඩ නගපු බිත්ති හතරට කොටු වෙලයි ඉන්නේ.මේ බිත්ති කැඩෙනකන් ලංකාව තුල සමලිංගිකයන් ගැන පවතින ඇස් බැන්දුම දුරු කරන්න අමාරුයි.
avatar
jay.rishan
+ 500 Posts

Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 2893
Member Since : 2015-09-05

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum