Sinhala Typing Tool

මගෙ කතාව

Page 1 of 2 1, 2  Next

View previous topic View next topic Go down

මගෙ කතාව

Post  Tylor on 2018-01-24, 2:41 pm

ගොඩ කාලයක් තිස්සේ හිතේ හිරකරන් හිටපු මේ දුක කියන්න අවස්ථාවක් ලැබිලා තියන එක ගැන ඇත්තටම මට සතුටුයි. මම ඉක්මනටම මගෙ කතාව ලියනවා
avatar
Tylor
Regular Member

Country : Sri Lanka
Posts : 18
GetReal Gold : 173
Member Since : 2018-01-24

Back to top Go down

Re: මගෙ කතාව

Post  jay.rishan on 2018-01-24, 10:28 pm

avatar
jay.rishan
+ 500 Posts

Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 503
GetReal Gold : 2544
Member Since : 2015-09-05

Back to top Go down

මගෙ කතාව

Post  Tylor on 2018-01-25, 1:17 pm

Athatama welawakata hithenewa ai thawath jiwath wenne kiyala. Eth dannawa apita one una palaiyata eka ehema karaganna ba kiyala. Mokada ki denek api gana balaporoththu thiyan innawada. Aththatama mata dan adare hoyan gihin athi wela. Godak aya adarei kiyala apita lan wenne wena wena dewal walata.
avatar
Tylor
Regular Member

Country : Sri Lanka
Posts : 18
GetReal Gold : 173
Member Since : 2018-01-24

Back to top Go down

Re: මගෙ කතාව

Post  IceCool on 2018-01-28, 6:51 pm

Topic එක විතරනෙ curse
avatar
IceCool
Newbie writer

Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 461
GetReal Gold : 1849
Member Since : 2016-07-07

Back to top Go down

Re: මගෙ කතාව

Post  Tylor on 2018-01-28, 7:10 pm

Sry aiye meka patan ganna hati hithaganna baruwa inne Anika mama katha liyanna echchara daksha na
avatar
Tylor
Regular Member

Country : Sri Lanka
Posts : 18
GetReal Gold : 173
Member Since : 2018-01-24

Back to top Go down

Re: මගෙ කතාව

Post  Hitha Honda Kolla on 2018-01-28, 8:48 pm

ඔයාගෙ කතාව ලියන්න පටන් ගන්න​. මට තේරෙන හැටියට මේ ඔයාගෙ ජිවිත කතාව​. ඒක මුල ඉඳලාම ලියන්න පටන් ගන්න​. එතකොට ලස්සනට ලියවෙයි. කවුරුවත් උපතින් ලේඛකයො වෙලා ඉපදෙන්නෙ නැහැ.
avatar
Hitha Honda Kolla
2000 + Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2041
GetReal Gold : 4772
Member Since : 2015-05-03

Back to top Go down

Re: මගෙ කතාව

Post  Tylor on 2018-01-28, 9:14 pm

Mama me year eke a/l aiye eka nisa wada wadi mama tika tika liyannum kathawen. ☺️
avatar
Tylor
Regular Member

Country : Sri Lanka
Posts : 18
GetReal Gold : 173
Member Since : 2018-01-24

Back to top Go down

Re: මගෙ කතාව

Post  Tylor on 2018-01-28, 10:01 pm

මගෙ කතාව
මම නමින් ********* දැනට වයස 18 මගෙ කතාව පටන් ගන්න කොට මට වයස 13ක් වගෙ ඇති. අපේ පවුලේ 6 දෙනයි. අම්මයි, තාත්තයි, අත්තම්මයි, අක්කයි, මල්ලි, මමයි. මම gay කියලා දැනගත්තෙ කොහොමද කියලා හිතාගන්න අමාරුයි. මම හිතන විදිහට එක අපි හිතලා කරගන්න දෙයක් නෙමෙයි. මම පොඩි කලෙ ඉදන් හුරතල් වෙන්න ගොඩක් කැමති එත් කියන්න ඇයි දන්නේ නැ මට එකට වසනාව නැ. ( මට ඔන කතාවට ආරම්භයක් ගන්න. එක නිසා මම අදරය කරන්න පටන් ගත්තු තැනට වෙනකන් කෙටියෙන් කියන්නම.)........
avatar
Tylor
Regular Member

Country : Sri Lanka
Posts : 18
GetReal Gold : 173
Member Since : 2018-01-24

Back to top Go down

Re: මගෙ කතාව

Post  Tylor on 2018-01-28, 10:29 pm

ඇත්තටම මම ගොඩක් දෙනෙක්ගෙ අතින් අතට ගිය චරිතයක් හැබැයි එක කවුරුත් දන්නෙ නැ. කියන්න කියල තියන එකම සතුට මට කිසිම ලෙඩක් නැති එක. එක මම දැනගත්තෙ මම ලේ එකක් බැලුවා මගෙ හිතේ තිබුන සැකයට. එක වෙලාවකට මම ගොඩක් අසරණයි කොල්ලෙක්ට තියෙන්න ඔන කරන ඔක්කොම එ විදියට ලැබිලා මම අදරය කරන විදිහ වෙනස්. එත් මම දන්නවා අදරයට ලිංගිකත්වය බලපාන්නේ නැ කියලා . මම මේ මෑතක් වෙනකන් දැනන් හිටියෙ නෑ ආදරේ මේ තරමට ලස්සනයි කියලා. එතකන් මම කලේ කාමුකත්වයට මුල් තැනක් දිපු එක. මම අත්තටම දුක් වෙනවා එක නිසා මම මගේ ජිවිතෙ නාස්ති කරගත්ත එකට. එත් මම මෙ වෙනකොට කමුක හැන්ගිම් පාලනය කරගෙන 1 අවුරුද්දක් හොන්දට හිටියා. මම ඇත්තටම දැන් sex කරන එක වැඩිය හිතන්නේ නෑ. මගෙ opinion එකට අනුව sex කියන්නෙ අදරය කරන දෙනෙක්ගෙ අතර ඉබෙටම ඇතිවන දෙයක්. එක විතරක් හොයන තැන ආදරයක් නෑ. මම gay කියලා මගේ සමහර යාලුවො දන්නවා . මම o/l karana කාලේ අපේ තාත්තට මම කොල්ලෙක් එක්ක ඉන්දලා අහූනා. පස්සෙ එක මට ඔලුවට ලොකු pressure එකක් උනා. එත් මම exam එක හොන්දට pass උනා. මම මෙ වෙනකොට sex කියන දේ අතාරින්න හෙතු තියනවා. එකක් එක මම කවදා හරි ආදරය කරන කෙනාට කරන වරදක්. අනික එක මටත් හොඳ නෑ . Ohoma mage ජීවිතේ ගලාගෙන යන කොට තමයි mata එයාව hambune. Eya නමින් ගිහාන්.........
avatar
Tylor
Regular Member

Country : Sri Lanka
Posts : 18
GetReal Gold : 173
Member Since : 2018-01-24

Back to top Go down

Re: මගෙ කතාව

Post  Hitha Honda Kolla on 2018-01-30, 12:05 am

ම්ම්ම්ම්....ඔය ලියවෙන්නෙ නියමෙට​. ඔහොම පටන් ගන්න එක කොච්චර හොඳට තියෙනවද​. එකම දේ paste කරන්න ඉස්සෙල්ලා ලියලා තියෙන දේ නැවත කියවලා බලලා හරි වැරදි බලන්න​. සැරෙන් සැරෙ වාක්‍ය දෙක තුනක් දාන්නෙ නැතිව එක පාරට ලොකු කොටසක් දාන්න​.
avatar
Hitha Honda Kolla
2000 + Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2041
GetReal Gold : 4772
Member Since : 2015-05-03

Back to top Go down

Re: මගෙ කතාව

Post  Tylor on 2018-01-30, 12:12 am

Thank u aiye
avatar
Tylor
Regular Member

Country : Sri Lanka
Posts : 18
GetReal Gold : 173
Member Since : 2018-01-24

Back to top Go down

Re: මගෙ කතාව

Post  Hitha Honda Kolla on 2018-01-30, 12:15 am

You are welcome malla.
avatar
Hitha Honda Kolla
2000 + Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2041
GetReal Gold : 4772
Member Since : 2015-05-03

Back to top Go down

Re: මගෙ කතාව

Post  Tylor on 2018-02-01, 8:27 pm

E dawas wala ape scl sportmeet lanwela thibune. Gihan me dawas wala mama ekkamai hitiye house wala wada nisa. Dawasak mama hithuwe wath nathi widihata eya mama ekka ra eli wenakan msg kala. Dawasak ra ape e friendship eka wenas wei kiyala mama kawadawath hithuwe na. Eya mata kiuwa I love u kiyala. Api denna eda ra wenakan msg kala. Eya mama ekkamai hitiye eth api athare wela kisima deyak una na. Aththatama dan hithenewa ehema unanum hondai kiyala mokada ehema deyak unanum eyata mawa me wage dala yanna bari wenawa. Ape adare oya widihata hariyatama masayak thibuna mama pissek wage eyata adare kala thamath ekai mata duka . Eya mama ekka beach giya e mage balakirimata anthimata eka dawasak api town ekata yana athare eya mata kiuwa eya ape class ekema inna girl kenekta kamathi kiyala. Aththatama e welawe mata polowa palagena yanna hithuna mama mona karannada eya e girl gana kiyawana diha balan hitiya. Mamai e dennawa ekathu kale aththatama mama eka kale sathutin e gihange sathuta gana hithala. Me wenakota e dennage affair eka nawathila. Mata eka gana sathutakwath dukakwath na. Mama eyata adare kala adare karanawa. Eya danna na eya mawa dala giya e wele mama mata karagaththa dewal. Mama ewa eyata kiyanneth na. Adatath mama e gana ahuwama mata ehema kale ai kiyala eya kiyanne e joke ekak eka ochchara serious gaththe ai kiyala............... ( mata me page eke anth aya wage katha liyanna therenne na eka nisa oyala meka kiyawana ekakuth na ekata kamak na. Mokada mata me duka daragena lassana kara kara katha liyanna ba)
avatar
Tylor
Regular Member

Country : Sri Lanka
Posts : 18
GetReal Gold : 173
Member Since : 2018-01-24

Back to top Go down

Re: මගෙ කතාව

Post  Tylor on 2018-02-02, 10:05 pm

Mage kathawata comments nathi unata kamak na mata one une oyala okkoma ekka mage duka bedaganna. Thank u all. Budusaranai hamotama
avatar
Tylor
Regular Member

Country : Sri Lanka
Posts : 18
GetReal Gold : 173
Member Since : 2018-01-24

Back to top Go down

Re: මගෙ කතාව

Post  Hitha Honda Kolla on 2018-02-10, 8:56 pm

කෝ මේක ලියන එක නැවැත්තුවද​?
avatar
Hitha Honda Kolla
2000 + Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2041
GetReal Gold : 4772
Member Since : 2015-05-03

Back to top Go down

Re: මගෙ කතාව

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 1 of 2 1, 2  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum