Sinhala Typing Tool

ආදරේ කරන්න කෙනෙක්

View previous topic View next topic Go down

ආදරේ කරන්න කෙනෙක්

Post  saranga.aw on 6th August 2017, 18:03

මේක කාලෙක ඉඳන් මගේ හිතට වද දෙන ප්‍රශ්නයක්. මගේ යාලුවෝ ගොඩක් අයට අදරේ කරන්න අය ඉන්නවා. මම දැන් කලෙක ඉඳල එහෙම කෙනෙක් හොයනවා. එත් තාම හම්බඋනේ නැහැ. ප්‍රශ්නේ එක නෙමෙයි. මගේ යාලුවෝ ගොඩක් දෙනෙක්ට එයාලගේ බෝයි ෆ්‍රෙන්ඩ්ස්ල මීට් වෙලා තියෙන්නේ සයිට් වලින් හෝ ෆේස්බුක් එකෙන් ග්‍රයින්ඩර් එකෙන් නෙමෙයි. සැබෑ ජීවිතේදී. එත් මට තියෙන ප්‍රශ්නේ මට කවදාවත් පිටින් බලලා කෙනෙක් එහෙමද නැද්ද කියල තියන්න තේරෙන්නේ නැහැ. කොටින්ම මගෙත් එක්ක කතා කරන කෙනෙක් ගේ උනත් එහෙම දෙයක් කියන්න මට බැහැ. මට ඔන්ලයින් ඇරෙන්න කවදාවත්ම බස් එකකදී කෝච්චියේදී සෙක්ස් වලටවත් කවවත්ම මුණගැහිලා නැහැ. ඇත්තටම ඔය කියනවා වගේ Gay අයට එහෙම අනිත් Gay අය ගැන දැනෙනවද? එහෙම නැත්නම් එහෙම අඳුරගන්න මොකකාහරි විශේෂ ලක්ෂණයක් තියෙනවද? මට මේක ටිකක් හිතට වදයක්. මොකද මම දන්නවා මට කවදාවත්ම ග්‍රයින්ඩර් එකෙන් ආදරේ කරන්න කෙනෙක් නම් හොයාගන්න වෙන්නේ නැහැ. අවන්කවම මට ආදරේ කරන්න කෙනෙක් ඕන. මට ගෙදරින් උනත් ප්‍රශ්න නැහැ. මොකද ගෙදර අයට මම පොඩි කාලෙදිම මන් ගැන කියල තියෙන්නේ. ඉතින් මට ඕනේ ටිකක් ඔපන්ලි ඇසුරු කරන්න පුළුවන් කෙනෙක්. එත් එහෙම කෙනෙක් මේ සයිබර් ලෝකයේ හම්බවේවි කියල මට විස්වාස නැහැ.

saranga.aw
 
 

Mood : Cheerful

City : Panadura
Country : Sri Lanka
Posts : 13
GetReal Gold : 2917
Member Since : 2014-02-15

Back to top Go down

Re: ආදරේ කරන්න කෙනෙක්

Post  jero.dananjaya on 21st August 2017, 12:19

මෙහෙමය.. ගොඩක් වෙලාවට මුණ ගැහෙන පුද්ගලයා gay ද නැද්ද කියන්න  අපි හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙනවා. එකට කට්ටිය  gaydar කියල කියනවා. grindr වගේ එකකින් ආදරේ කරන්න කෙනෙක් හම්බෙන්නේ නැති තරම්. එත් බලාපොරොත්තුවෙන් ඉන්න. ඔයා හොයන කෙනා ලගපතම ඉන්න පලුවන්.
avatar
jero.dananjaya
memebrs with 1 post

Country : Sri Lanka
Posts : 1
GetReal Gold : 2284
Member Since : 2014-10-08

Back to top Go down

Re: ආදරේ කරන්න කෙනෙක්

Post  sapumal on 18th September 2017, 08:27

godak aya eyaala gay kiyala hithan hitiyata ehema na, hethuwa eyala godak bisexual bawa eyala danne na. godak gay relationship bindawatenna hethwak wenawa eeka. godak aya kaalyak giyama gay love epa wela straight love walata yanawa. godak durata thiyana yatharthaya thama eka.  [You must be registered and logged in to see this image.]  smile
avatar
sapumal
Regular Member

Mood : Fabulous

City : Colombo
Country : Sri Lanka
Posts : 17
GetReal Gold : 2043
Member Since : 2015-03-28

Back to top Go down

Re: ආදරේ කරන්න කෙනෙක්

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum