Sinhala Typing Tool

හිමි අහිමි ජීවිතය..

View previous topic View next topic Go down

හිමි අහිමි ජීවිතය..

Post  IceCool on 21st June 2017, 02:37

හිමි අහිමි හදවත් තුළ
විඳින විඳවන ජීවිතය..


ඇසිල්ලකින් එක්තැන් කල
සොදුරු ප්‍රේමයයි නුඹ මට..


නොනිදා පහන් කළ
රැයකි සිත සුවපත් කළ..


ඔබ ඇවිත් මගේ හිත ළඟ
දහසකුත් පෙම් කතන්දර..


සඳත් නෑ හිනැහෙන්න
තරුත් නැහැ වගතුග සොයන..  






පෙර දිනෙක,


ආදරෙන් වැළඳගත් සියල්ල
අහිමි වූ කල නෙතු අභියසම..


දෛවයේ සරදමට ඉඩදී
නිහඬ වෙන්නද කිසිත් නොවු ලෙස..


දිනෙක,


අහිමි වන බව දැන දැනම
අයිතියක්වත් නොලබාම


හිමිකම් කියූ උඹෙ හිතත්
මා අතැරගිය අන්දම
අරුමයක් නොවන වග..


කියාදුනි ආයෙමත්..
උපන්නත් යළි භවයක


තාවකාලික ජීවිතයට
සදාකාලික ප්‍රේමයක් 
හිමි නොවන බව..




       D.M
    
avatar
IceCool
Newbie writer

Mood : In love

City : Gampaha
Country : Sri Lanka
Posts : 427
GetReal Gold : 1524
Member Since : 2016-07-07

Back to top Go down

Re: හිමි අහිමි ජීවිතය..

Post  Suwahas on 24th June 2017, 21:04

lassanai malli ❤️
avatar
Suwahas
Regular Member

Mood : Rainbow

City : somewhere under the same sky
Country : Sri Lanka
Posts : 15
GetReal Gold : 856
Member Since : 2016-09-16

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum