Sinhala Typing Tool

තනිකම ..නුබ නැතුව

View previous topic View next topic Go down

තනිකම ..නුබ නැතුව

Post  navod-induwara on 5th April 2017, 07:21

නුබ මට ආදරය කියාදුන්නා තමයි 
ඒත් ඇබින්දක් වත් හිතුවාද 
මම දැන් ඉන්නෙ දුකින් කියලා
ඔබ නැතුව මගේ හැගීම් මොනවගේද 

නිල් අහස පුරා.. තනියට සදයි තරුයි ඒ මදිවට වලාකුලුත් තියෙනවා 
මම ගැන දන්නෙ නුබ විතරමයි 
නෙත් කෙවෙනි බර වෙනකන් හඩන්නට පුලුවන් ,ඒත් ඔබ නැති දුක කාට කියන්නද ?

නුබ රහසින් ..දෙකොපුල් සිප ගනිමින් 
කියා දුන්න ඒ සොදුරු ආදරය ද මේ..
නොදැක ඉන්න බෑ කියමින්
හැන්ගි හැන්ගි හොරෙන් හොරෙන් 
මට රහසින් කියා දුන්න ආදරය ද මේ.
avatar
navod-induwara
+ 100 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 121
GetReal Gold : 1008
Member Since : 2016-06-30

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum