Sinhala Typing Tool

ආදරයේ සැබෑ අරුත

View previous topic View next topic Go down

ආදරයේ සැබෑ අරුත

Post  Oshada on 5th March 2017, 23:16

ආදරේ දැනුණනම් මූණ දැක්කත් ඇති..
ගවු ගානක් දුර ගෙවාගෙන ඇවිත් මූණ දැක්කම
ඇතිවන සතුට ආදරයේ
නියම අරුත කියා පානවා..

එවන් හැඟීමක් ඔබේ හදවතට
දැණුනානම් අන්න ඔබ
නියම ආදරයේ උරුමක්කාරයෙක්

සැබෑ ආදරය තුල හදවත
හොයන්නේ ලිංගික සතුට
පමණක්ම නෙවෙයි..
ආදරය ‍රැකවරණය, කැමැත්ත විශ්වාසය
තමයි වැඩියෙන්ම හොයන්නේ..

එක මොහොතකට කටහඬ
ඇහෙනකොට හිතට දැනෙන සතුට
මහාමෙරක්නම්,
ඒක තමා සැබෑ ආදරය..

දවස් ගානක් කම්මැලිකමක් නැතිව
කතා කරන්න පුළුවන්නම්,
ඒක තමා සැබෑ ආදරය...

කැපකිරීම් කරන්න පුලුවන්නම්,
ඒක තමා සැබෑ ආදරය...

මේ හැමදෙයක්ම මැද්දෙන්,
එකිනෙකාට අවංක වෙන්න,
ගරු කරන්න පුළුවන්නම්,
ඔවුන්ගේ හැඟීම්
එකතු වෙලා ඉවරයි...

සියයට සියයක් ඔවුන් බැඳිලා ඉවරයි
avatar
Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5526
Member Since : 2013-08-11

Back to top Go down

Re: ආදරයේ සැබෑ අරුත

Post  navod-induwara on 7th March 2017, 08:28

ඔසද..කොමෙන්ට් නොකලට ඔයාගෙ නිසදස් වලට මම තරම් ආස කරන කෙනෙක් නැතුව ඇති..අනේ තැන්කුයි මචන්...දිගටම ලියාගෙන යන්න පුලුවන් වෙලාවට සන්වාදයක් දාමු..
avatar
navod-induwara
+ 100 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 108
GetReal Gold : 803
Member Since : 2016-06-30

Back to top Go down

Re: ආදරයේ සැබෑ අරුත

Post  Sandesh on 7th March 2017, 18:04

ඕෂදව අපිට ආයෙමත් මේ සයිට් එකේදි මුණගැහෙන එකක් නෑ සහෝ  cry
avatar
Sandesh
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 12
GetReal Gold : 754
Member Since : 2016-04-29

Back to top Go down

Re: ආදරයේ සැබෑ අරුත

Post  navod-induwara on 8th March 2017, 08:00

අනේ..ඇයි..එයාට මොකද ..දැන් එයා සෙට්ල් වෙලා නිසාද ..එතකොට මටද නිසැදස් ලියන්න වෙන්නෙ.
avatar
navod-induwara
+ 100 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 108
GetReal Gold : 803
Member Since : 2016-06-30

Back to top Go down

Re: ආදරයේ සැබෑ අරුත

Post  Sandesh on 8th March 2017, 11:17

Oshada england waladi accident wela. Loku damage ekaklu. Mamath hariyata danne na. Permanently disable wei kiyalalu kiyanne
avatar
Sandesh
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 12
GetReal Gold : 754
Member Since : 2016-04-29

Back to top Go down

Re: ආදරයේ සැබෑ අරුත

Post  navod-induwara on 8th March 2017, 19:33

Sandesh  එයාට එයාගෙ සැබෑ ආදරය හමු උනා නේද එත් දෙයියනේ ඇයි එහෙම දෙයක් උනේ..ඔයාට විස්තර හොයලා කියන්න පුළුවන්ද?
අපි හැමෝම එයාට ඉක්මන් සුවය පතමු..මචන් ලා.පව් අහිංසක කොල්ලා .උතුම් බුදුරජාණන් වහන්සේගේ සරනින් ඉක්මන් සුවය ලැබේවා ! සාදු..සාදු....
avatar
navod-induwara
+ 100 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 108
GetReal Gold : 803
Member Since : 2016-06-30

Back to top Go down

Re: ආදරයේ සැබෑ අරුත

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum