Sinhala Typing Tool

ලංකාවේ මනුස්සයෝ එකතුවෙලා වැඩ කරන හැටි

View previous topic View next topic Go down

ලංකාවේ මනුස්සයෝ එකතුවෙලා වැඩ කරන හැටි

Post  Zezta on 4th June 2013, 23:23

[You must be registered and logged in to see this image.] ඇත්තටම අපේ රටේ මනුස්සයින්ට එකතු වෙලා වැඩක් කරන්න බැරිද ?[You must be registered and logged in to see this image.] සාමූහිකව මොන දෙයක් කරන්න ගියත් අන්තිමට ප්‍රශ්න ගොඩක් , මනුස්සයෝ විවිධ බව ඇත්ත,[You must be registered and logged in to see this image.] එත් එක අරමුණක් වෙනුවෙන් සංවරව ඉදිරියට යන්න බැරි මොන අඩුපාඩුවක් නිසාද?[You must be registered and logged in to see this image.]

Zezta
+ 100 Posts

Now :
Online
Offline

Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 4192
Member Since : 2013-01-26

Back to top Go down

Re: ලංකාවේ මනුස්සයෝ එකතුවෙලා වැඩ කරන හැටි

Post  Siyapath on 5th June 2013, 08:10

ඒක තමයි උන්ගේ පව්කාරකම. ලංකාවේ gay එවුන්ට කිසිම සහනයක් ලබාගන්නත් බැරිවෙලා තියෙන්නේ ඒ හින්ද තමයි

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8311
Member Since : 2013-01-26

Back to top Go down

Re: ලංකාවේ මනුස්සයෝ එකතුවෙලා වැඩ කරන හැටි

Post  Emrys on 5th June 2013, 10:02

ඉන්දියවෙ එහෙම උනත් brainwashes ඉන්නකල් ලන්කාවෙ එහෙම වෙන්නෙ නැ.......

Emrys
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 3041
Member Since : 2013-05-03

Back to top Go down

Re: ලංකාවේ මනුස්සයෝ එකතුවෙලා වැඩ කරන හැටි

Post  kumaratarat on 9th June 2013, 12:44

hiks ...ane ban ..mewun podu wadakata enneth thamanta sapak gana ekek set kara ganan balagenane ..hiks .... :o ...hiks ..ithin kohomada aythiwasikam thiya ..dagena inna kollawath mungen bera gannae ..hiks .. :twisted:

kumaratarat
+ 250 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3692
Member Since : 2013-01-27

Back to top Go down

Re: ලංකාවේ මනුස්සයෝ එකතුවෙලා වැඩ කරන හැටි

Post  Sponsored content Today at 14:01


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum