Sinhala Typing Tool

නුඹයි මා සෙව් ජීවිතේ

View previous topic View next topic Go down

නුඹයි මා සෙව් ජීවිතේ

Post  Oshada on 14th January 2017, 00:02

කවියකට පද වැලක් වී නුඹ
පද අරුත් අතරේ තැබූ
කවිය නුඹමයි පිරිමි පපුවක
ගැහෙන හුස්මෙන් පණ ලැබූ

දිවියේ පෑයූ පුර සඳින් ගණ
අඳුර අතරේ නුඹ තැබූ
ඉපිද පහනයි දිවියේ කෙලවර
නුමේ හුස්මෙන් දිළිහුනූ

මියෙනතුරු එක හිතේ නැවතුම
පැතූ සෙනෙහස් ලොව පිරූ
නුඹයි මා සෙව් ජීවිතේ  අද
හිතෙන් නොමියෙන බව කියූ



Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 350
GetReal Gold : 5404
Member Since : 2013-08-11

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum