Sinhala Typing Tool

තවම මග බලනව අදත් ....

View previous topic View next topic Go down

තවම මග බලනව අදත් ....

Post  Oshada on 10th January 2017, 07:50

වසාගෙන හිත 
පුරා දෙනුවන් 
කදුළු බොදවෙන විට නෙතත්


පතාගෙන නුඹ 
ඇසිපියන් යට 
ආදරෙන් රැකුවේම මමත් 



හිතාගෙන හිටි 
හැම දෙයක් මට 
අහිමි වෙන බව දැන දැනත් 



තියාගෙන නුඹ 
පපුතුරේ මම 
තවම මග බලනව අදත් ....
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5944
Member Since : 2013-08-11

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum