Sinhala Typing Tool

රාග සිත නිදිවරන්

View previous topic View next topic Go down

රාග සිත නිදිවරන්

Post  Oshada on 9th January 2017, 23:25

තුරු වදුළු මැදින් සඳ
දිය ගලයි දෙරණ සිඹ
සඳ කිරණ වැටී තරු
එළිය නොපෙනෙයි අහස
ලොවම නිදනා ‍රැයේ
නොනිදනා මගෙ ලොවට
එන්න සඳවත මම
හැර දමමි කවුළු දොර


රාග සිත නිදිවරන්
හිඳී පෙරමග බලන්
කෝල නුඹෙ හස‍රැල්ල
කිමද වියැකී ගිහින්


අතරමග හමුවුනිද

බඹර මනමාලයන්
මධු බඳුන පිදුවාද
රැකගත්ත මා නමින්


සුපෙම්බර නිසංසල
නිමල හදවත මගේ
අවදිකර පින්තාරු කලා
නුඹෙ රුව සිතේ

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 350
GetReal Gold : 5404
Member Since : 2013-08-11

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum