Sinhala Typing Tool

දෛවය

View previous topic View next topic Go down

දෛවය

Post  Oshada on 4th January 2017, 23:00

සැන්දෑ අහසින් තරුවක් කඩා වැ‍ටුනි..
ඒ අහසටත් ඒ තරුව බරක් වෙන්නට ඇති...

ඒත් හිත් කොනක කියවුනේ,
ඒ අහසටත් උඹ නැති දුක
ඒ තරුව පිටින් හරි පිට කරන්නට ඇති..
ඒ අහසත් මේ පිරිමි හිත තරමටම අසරණ වෙන්න ඇති..

එහෙම නොවෙන්නට.
ඒ ලස්සන අහසති මමම වෙන්න ඇති..
අහස් වියනම උඹේ මගුල් බෙර හඬින් දෝංකාර දෙන්නට මත්තෙන්,
ඒ අහස තනිවෙන්නට ඇති..

සිහිය විකල් වූ මිනිසෙක්නම් හදවත මියැදුනෙකි.. එය ප්‍රත්‍යක්ශ වී හමාරය..
සත්‍ය වැටහීමට පෙර සියල්ල සිදු වී හමාරය...

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 346
GetReal Gold : 5281
Member Since : 2013-08-11

Back to top Go down

Re: දෛවය

Post  Hitha Honda Kolla on 5th January 2017, 03:50

ම්ම්ම්...අයෙත් ආවද කොල්ලො.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1767
GetReal Gold : 3691
Member Since : 2015-05-03

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum