Sinhala Typing Tool

සංසාර සිහිනය​

View previous topic View next topic Go down

සංසාර සිහිනය​

Post  love2016 on 16th November 2016, 23:26

avatar
love2016
memebrs with 1 post

Country : Oman
Posts : 2
GetReal Gold : 834
Member Since : 2016-10-27

Back to top Go down

Re: සංසාර සිහිනය​

Post  IceCool on 17th November 2016, 01:25

පූර්ව ප්‍රචාරණ කටයුතුද මේ. rocksss rocksss rocksss .. ලියනකම් බලන් ඉන්නවෝ  bow hello
avatar
IceCool
Newbie writer

Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 445
GetReal Gold : 1704
Member Since : 2016-07-07

Back to top Go down

Re: සංසාර සිහිනය​

Post  Hitha Honda Kolla on 17th November 2016, 04:49

ෆට්ට ෆොටෝ එක​.
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1996
GetReal Gold : 4597
Member Since : 2015-05-03

Back to top Go down

පළමු සිහිනය​

Post  love2016 on 17th November 2016, 18:58



ඝන කලුවර කපාගෙන පසලොස්වක හඳ අහස පුරා බබලෙනවා, හදුන්කූරු සුවද පන්සල පුරාවට පැතිරිලා හිතට දැනෙන්නෙ අමුතුම නිදහසක්, බෝමලුව පුරා ඇහෙන බෝපත් වල සිලිසිලි හඩ පරිසරයේ නිහඩ බව බිදිමින් පැතිරෙනවා.

පිරුනු පැන් කලය පුරවගෙන බෝධිය පැදකුනු කරන්න යන අතරතුර සුදු කමිසයකින් හා නිල් ඩෙනිම් කලිසමකින් සැරසුන පුද්ගලයෙක් ඇගේ හැප්පීගෙන ගිය නිසා පැන් කලය මගෙ ඇගේ හැලුනෙ ක්‍ෂ්නයකින්. 

අයෑම් සොරි......
පිටිපස්ස නොබලා ඔහු දුවන්නට විය​.

පිස්සෙක්ද මංදා.... 
ආව තරහට උන්න තැනත් අමතක උනා

හා හා මේක පන්සල යකෝ... උබේ ඔය ටකරන් කට වහ ගනින්..
තේමිය කිව්වේ මගෙ ඉක්මන් කෝපය පිලිබද හොදින් දැන සිටි නිසාය​.

තේමිය දෙනුවන් ගජසිංහ... ගජසිංහ පරම්පරාවෙ බාලයා..
වසර දෙකක සිට මගෙ දුක සැප බෙදා ගත්ත මගෙ හොදම යාළුවා..   සහෝදරයෙක් වගේ මන් ගැන හොයල බලපු එකම පුද්ගලයා..

අම්මා නැති උන දා ඉදලා අප්පච්චි මාව ආච්චි ගාව නතර කරල කොළඹ බිස්නස් වැඩ බලා ගන්නව ඇරෙන්න මන් ගැන වැඩි සැලකිල්ලක දැක්වූවෙ නැති තරම්..

මේ මනෝ හැහිල්ල පැත්තක තියලා යමන් ඉක්මන්ට පහන් පත්තු කරන්න​... අපේ අම්මල බලන් ඇති අපි එනකන්,, අයියා ඇවිල්ලත් ඇති ගෙදර දැන්....

තේමිගෙ බලකිරිල්ලත් එක්ක පහන් පත්තු කරපු අපි පන්සලෙන් නික්ම ගියේ තවත් අඩ හෝරාවක් පන්සලේ ලොකු හාමුදුරුවන් සමග කතා බස් කිරීමෙන් අනතුරුවයි.

තේමි ගංගාරාමය පසුකර කාර් එක ඩ්‍රයිව් කරත් මගෙ හිතේ තිබ්බ තරහ තවමත් එහෙම්මමයි..
අරූ නම් මහ පිස්සෙක් මචන් බලපන් මගෙ පැක් එකත් තෙත් වෙලා..

අනේ බන් උඹ තාම පුපුරන්නෙ ඒකටද​?...
බලාගෙන උබේ පැක් එක දිය වෙයි..

පිස්සු හැදෙයි මල්ලි මේව කොළඹ බඩු හරිද​?...
avatar
love2016
memebrs with 1 post

Country : Oman
Posts : 2
GetReal Gold : 834
Member Since : 2016-10-27

Back to top Go down

Re: සංසාර සිහිනය​

Post  Hitha Honda Kolla on 22nd November 2016, 06:18

මේ කථාව මෙච්චරද ලියන්න තියෙන්නෙ.
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1996
GetReal Gold : 4597
Member Since : 2015-05-03

Back to top Go down

Re: සංසාර සිහිනය​

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum