Sinhala Typing Tool

යෝජනාවක්

View previous topic View next topic Go down

යෝජනාවක්

Post  Siyapath on 31st October 2016, 01:20

මම හිතනවා මේ වෙබ් අවකාශයේ තියන සමහර නවකතා කෙටිකතා ගොඩක්ම ඉහල මට්ටමේ තියනවා කියලා.  Azores ගේ ජීව චක්‍ර​,like a feather ශෙවාන් ගෙ මගේම වෙන්න මතු දවසක​, මන් දාරම් ගේ සුවපත්වීම​, ජිත් ගේ  (කොල්ලො උඹේ ඒව නම් ඔක්කොම​), ජාතික පුවත්පතක පලකරන්න උත්සාහයක් ගන්න අපිට බැරි වේවිද​? ආරම්භයක් හැටියට කෙටිකතා වලින් පටන් ගත්තොත්? අනික ඕනි කෙනෙක්ට කියවන්න පුලුවන්, වගේම ලිංගික කටයුතු සම්බන්ධ දේවල් නැති නිසා කාටවත් චෝදනා කරන්නත් බැරි වෙන විදියේ උසස් නිර්මාණ නිසාත්, උත්සාහයක් දරල බලමුද​?
avatar
Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 8594
Member Since : 2013-01-27

Back to top Go down

Re: යෝජනාවක්

Post  සහන් on 1st November 2016, 13:54

හොද අදහසක්.

විවෘත අදහස් ඇති මාධ්‍යවේදීන් සම්බන්ද කරගන්න පුලුවන් උනොත්  එක කරගන්න පුලුවන් වෙයි.
සමහර විට අපි අතරමත් ඇති.
avatar
සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2315
GetReal Gold : 8401
Member Since : 2013-01-29

Back to top Go down

Re: යෝජනාවක්

Post  සහන් on 1st November 2016, 17:56

හොද අදහසක්.

විවෘත අදහස් ඇති මාධ්‍යවේදීන් සම්බන්ද කරගන්න පුලුවන් උනොත්  එක කරගන්න පුලුවන් වෙයි.
සමහර විට අපි අතරමත් ඇති.
avatar
සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2315
GetReal Gold : 8401
Member Since : 2013-01-29

Back to top Go down

Re: යෝජනාවක්

Post  Jenith on 8th November 2016, 18:11

Khmada sinhalin type karanne?word wala type karapuwa copy karama english akuru godak wenawane....
avatar
Jenith
Regular Member

Now :
Online
Offline

Mood : Fine

City : Colombo
Country : Sri Lanka
Posts : 6
GetReal Gold : 460
Member Since : 2016-11-03

Back to top Go down

Re: යෝජනාවක්

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum