Sinhala Typing Tool

දැන්වත් කියන්න ආදරෙයි කියා

View previous topic View next topic Go down

දැන්වත් කියන්න ආදරෙයි කියා

Post  jay.rishan on 15th October 2016, 10:59

පෙරුම් පුරන්නම් අහන්න සදා ඔයාගේ කටහඩින් ආදරෙයි කියා
avatar
jay.rishan
+ 250 Posts

Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 472
GetReal Gold : 2235
Member Since : 2015-09-05

Back to top Go down

Re: දැන්වත් කියන්න ආදරෙයි කියා

Post  jay.rishan on 15th October 2016, 10:59

°දැන්වත් කියන්න ආදරෙයි කියා°

එදා රෑ අපි මුලින්ම තනිවුන දා
මට අද වගේ සියල්ල මතකයි
තත්පරෙන් තත්පරේ ගෙවුනා
තත්පරෙන් තත්පරේ ඔයාට ලන්වුනා
හදවත අලුත් හැගුමකින් පිරේවි කියා
තුන්හිතකවත් තිබුනෙ නෑ මගෙ නම්

එතෙක් මෙතෙක් විවිධ වූ
කෙටි පණිවුඩ වලින්
මගේ සිතැගි කියවුනත් ඔයාට
මටම මගේ හිත හදුනගන්නට
හැකිවුනේ ඔයාගේ උණුහුමේ
පහස ලබද්දීයි

මුලු රැය පුරාම ඔයාව
වැලදගෙන තුරුලු වෙලා
පහන් කෙරුව මට මටත් නොදැනී
මුලු ආත්මයම ඔයාට පුදලා

දැන්නම් ඔයාගෙන් වෙන්වෙලා ඉන්නට
තත්පරයක්වත් හිතක් නෑ මා හට
දුකක් නොවී ඉන්න මා ලග
දුකක් නොදෙනෙමි ඔයාට කිසිදා
දැන්වත් කියන්න ආදරෙයි කියා
පෙරුම් පුරන්නම් අහන්න සදා
avatar
jay.rishan
+ 250 Posts

Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 472
GetReal Gold : 2235
Member Since : 2015-09-05

Back to top Go down

Re: දැන්වත් කියන්න ආදරෙයි කියා

Post  IceCool on 15th October 2016, 13:28

ඕහ්.. jay මල්ලිට පෙම් සිතක් පහළ වෙලා වගේ.. lmao lmao ..මරු මරු good luck  කොල්ලෝ  thumbup thumbup thumbup
avatar
IceCool
Newbie writer

Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 434
GetReal Gold : 1573
Member Since : 2016-07-07

Back to top Go down

Re: දැන්වත් කියන්න ආදරෙයි කියා

Post  jay.rishan on 15th October 2016, 15:37

Hehe ow affa.pahala welani :-)
avatar
jay.rishan
+ 250 Posts

Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 472
GetReal Gold : 2235
Member Since : 2015-09-05

Back to top Go down

Re: දැන්වත් කියන්න ආදරෙයි කියා

Post  Hitha Honda Kolla on 16th October 2016, 05:05

මගෙනුත් හද පිරි සුභ පැතුම් මගෙ මල්ලියාට​. kiss kiss kiss kiss
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1960
GetReal Gold : 4438
Member Since : 2015-05-03

Back to top Go down

Re: දැන්වත් කියන්න ආදරෙයි කියා

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum