Sinhala Typing Tool

Sri Lanka - Suicides

View previous topic View next topic Go down

Sri Lanka - Suicides

Post  Wishwa on 8th October 2016, 20:47

අද මාතර කොල්ලෙක් කෝච්චියට බෙල්ල තියන වීඩියෝ එක දැක්කද? ඒක බැලුවම එපා වෙනව. අතපය හතර හොඳට තියෙන කොල්ලෙක් නිකං මෙරුවෙක් වගේ මැරිල යනව!
ලංකාව තරුණ සියදිවි නසාගැනීම් වලින් ඉදිරියෙන්ම තියෙන රටක්. 

හේතු??

ආතතිය, ආදර ප්‍රශ්න, බූට් තියපුව දරා ගන්න බැරුව... වගේ ඒව වෙන්න පුලුවන්. 

ඊට අමතරව , සමලිංගික තරුණයො වශයෙන් අපි පට්ටම කට්ටක් කන, පට්ටම risk එකක ඉන්න කොටසක්. ජීවිතේ එකම සැරයක් වත් අපි සියදිවි නසාගැනීම ගැන පොඩ්ඩක් හරි හිතල ඇති, ක්‍රියාත්මක නොකලට. 
ඒ නිසා හැමෝම තමන්ගෙ යාලුවො ගැන alert එකේ ඉන්න. Gay වුනා හෝ නැතා හෝ... අපි වෙනුවෙන් අපි සහෝ... කෙනෙක් එක්ක කතා කලාම ඔය ප්‍රශ්න වලින් බාගෙට බාගයක් විසඳගතෑකි මම හිතන්නෙ.

අන්තිමට මේකත් කියන්නම්... මට දවසක් කවුදෝ කියපු එකක්...
"සියදිවි නසා ගැනීම කියන්නෙ, තාවකාලික ප්‍රශ්නෙකට දෙන සදාාකාලික විසඳුමක්" 

ඔයාල මේ ගැන මොකද්ද හිතන්නෙ? noidea


Last edited by Wishwa on 1st November 2016, 13:53; edited 1 time in total
avatar
Wishwa
+ 100 Posts

Mood : Fine

Country : Sri Lanka
Posts : 216
GetReal Gold : 2811
Member Since : 2014-09-27

Back to top Go down

Re: Sri Lanka - Suicides

Post  Hitha Honda Kolla on 9th October 2016, 04:28

විශ්ව​, මාත් ඔයාගෙ කථාව අනුමත කරනවා. කෙනෙක්ගෙ ප්‍රශ්න තව කෙනෙක් එක්ක බෙදා ගත්තාම ප්‍රශ්න නොවිසඳුනත් හිතෙ බර අඩු වෙනවා. මේ සයිට් එකෙ ටික දෙනෙක් මාත් එක්ක එයාලගෙ ප්‍රශ්න බෙදා ගන්නවා. මාත් ඒ බෝට්ටුවෙ හිටියත් මට පුලුවන් විදිහට එයාලට උදව් වෙන්න උත්සහ කරනවා. අපි හැම කෙනාම පුලුවන් විදිහට අඩුම ගානෙ මේ සයිට් එකෙ ලඟින්ම ඉන්න අයට පොඩි සප් එකක් දෙනවානම් හොඳයි තමා.
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1996
GetReal Gold : 4587
Member Since : 2015-05-03

Back to top Go down

Re: Sri Lanka - Suicides

Post  සහන් on 10th October 2016, 07:46

කල්‍යාණ මිත්‍ර සම්පත්තිය.
ඔය හැම ප්‍රශ්නෙකටම හොද උත්තරයක්.

ලබන්න ලේසී නෑ.

ඒත් එහෙම අය ජීවිතේට ලංකරගන්න.
ජීවිතේ වරද්ද ගන්න ඒ මිත්‍රයෝ අපිට ඉඩක් දෙන්නෙ නෑ.
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2341
GetReal Gold : 8883
Member Since : 2013-01-29

Back to top Go down

Re: Sri Lanka - Suicides

Post  Hitha Honda Kolla on 11th October 2016, 05:51

[You must be registered and logged in to see this link.] wrote:කල්‍යාණ මිත්‍ර සම්පත්තිය.
ඔය හැම ප්‍රශ්නෙකටම හොද උත්තරයක්.

ලබන්න ලේසී නෑ.

ඒත් එහෙම අය ජීවිතේට ලංකරගන්න.

ජීවිතේ වරද්ද ගන්න ඒ මිත්‍රයෝ අපිට ඉඩක් දෙන්නෙ නෑ.
අයියේ, ඔයාගෙ කොමෙන්ටු හුඟක් මම බලලා තියෙනවා. මේක තමා දැකපු වටිනාම කොමෙන්ටුව​.
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1996
GetReal Gold : 4587
Member Since : 2015-05-03

Back to top Go down

Re: Sri Lanka - Suicides

Post  Wishwa on 22nd October 2016, 18:18

[You must be registered and logged in to see this link.] wrote:කල්‍යාණ මිත්‍ර සම්පත්තිය.
ඔය හැම ප්‍රශ්නෙකටම හොද උත්තරයක්.

ලබන්න ලේසී නෑ.

ඒත් එහෙම අය ජීවිතේට ලංකරගන්න.
ජීවිතේ වරද්ද ගන්න ඒ මිත්‍රයෝ අපිට ඉඩක් දෙන්නෙ නෑ.
සිරා කතාව! bow
avatar
Wishwa
+ 100 Posts

Mood : Fine

Country : Sri Lanka
Posts : 216
GetReal Gold : 2811
Member Since : 2014-09-27

Back to top Go down

Re: Sri Lanka - Suicides

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum