Sinhala Typing Tool

සරසවි උයන...

Page 2 of 2 Previous  1, 2

View previous topic View next topic Go down

Re: සරසවි උයන...

Post  IceCool on 4th October 2016, 23:01

Nil saliya wrote:උදේ පාන්දර අවදි උන වෙලාවේම සයිට් එකට එන එක පුරුද්දක් මගේ , ඒ අපු ගමන් කියෙව්වේ උබේ කතාව , අකුරු කිරීම පට්ට සාර්තකයි, උදේම හදවතට හෙන කෙටුවා වගේ ,, 
[size=32]එහෙම දැනුන නම් මගෙ උත්සහය යන්තම්වත් සාර්ථක ඇති..මේ මගෙ පළවෙනි කෙටි කතාව....තවත් කතාවක් ලියන්න ඔයාගෙ අදහස් දැක්වීම උදව්වක් වෙයි.. ඔබේ දිරි ගැන්වීමට තුති...!!! hello [/size]
avatar
IceCool
Newbie writer

Now :
Online
Offline

Mood : Childish

City : Gampaha
Country : Sri Lanka
Posts : 411
GetReal Gold : 1238
Member Since : 2016-07-07

Back to top Go down

Re: සරසවි උයන...

Post  kasun.lakmal on 5th October 2016, 07:50

මම කෙටි කතා ගොඩක් කියවපු කෙනෙක් විදිහට මුලින්ම මගේ අදහස කියන්න්ම්. මල්ලි ඔයාගෙ නිර්මානය ගොඩක් සාර්තකයි. භාෂා ශයිලිය, ඉදිරිපත් කිරීමත් ගොඩක් හොදයි. කථාව සරල වෙන තරමට කියවන්නාට පහසුයි. ඔයා ගැඹුරින් හිතා බලන එක පඨකයාට ඉතුරුකරල  සිද්දි දාමය ඔයාගෙ ලස්සන වචනවලින් සරලව ඉදිරිපත් කරල තියනව. ගොඩක් සාර්තක කෙටි කථා රචකයන් වගේ ඔයත් පාඨකයට හිතන්න යමක් ඉතුරු කල කියලත් මට හිතෙනව. අන්තිමට කියන්න තියන්නෙ ඔයා නවක උනත් අනාගතයේ යමක් කරන්න පුලුවන් තරම් හැකියාවක් තියන talented writer කෙනෙක් කියල තමයි. Wish you all the best. ඉදිරියටත් ලස්සනකතා අරගෙන එන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනාකරනව.
avatar
kasun.lakmal
Newbie writer

Now :
Online
Offline

Mood : Fine

Country : Sri Lanka
Posts : 228
GetReal Gold : 994
Member Since : 2016-07-09

Back to top Go down

Re: සරසවි උයන...

Post  IceCool on 5th October 2016, 17:56

[You must be registered and logged in to see this link.] wrote:මම කෙටි කතා ගොඩක් කියවපු කෙනෙක් විදිහට මුලින්ම මගේ අදහස කියන්න්ම්. මල්ලි ඔයාගෙ නිර්මානය ගොඩක් සාර්තකයි. භාෂා ශයිලිය, ඉදිරිපත් කිරීමත් ගොඩක් හොදයි. කථාව සරල වෙන තරමට කියවන්නාට පහසුයි. ඔයා ගැඹුරින් හිතා බලන එක පඨකයාට ඉතුරුකරල  සිද්දි දාමය ඔයාගෙ ලස්සන වචනවලින් සරලව ඉදිරිපත් කරල තියනව. ගොඩක් සාර්තක කෙටි කථා රචකයන් වගේ ඔයත් පාඨකයට හිතන්න යමක් ඉතුරු කල කියලත් මට හිතෙනව. අන්තිමට කියන්න තියන්නෙ ඔයා නවක උනත් අනාගතයේ යමක් කරන්න පුලුවන් තරම් හැකියාවක් තියන talented writer කෙනෙක් කියල තමයි. Wish you all the best. ඉදිරියටත් ලස්සනකතා අරගෙන එන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනාකරනව.
[size=32]ඔයා වගේ දක්ෂ රචකයෙක්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබීමත් සතුටක්...අදහස් දැක්වීමට බොහොම ස්තූතියි අයියෙ..තවම ලියල ඉවර නැති තවත් කතාවක් තියනව ඉදිරියේදි සයිට් එකට දාන්නම්.. pride pride pride [/size]
avatar
IceCool
Newbie writer

Now :
Online
Offline

Mood : Childish

City : Gampaha
Country : Sri Lanka
Posts : 411
GetReal Gold : 1238
Member Since : 2016-07-07

Back to top Go down

Re: සරසවි උයන...

Post  rayan.perera.393 on 5th October 2016, 23:49

මම ඔයාගේ කතාව කියෙව්වා. මට බොනපාට් ගෙි ස‍ොබනිගෙයි කතාව අය්යා කියලා තියෙනවා.ඔයා මෙතන ඔයාගෙම කතාවක් කියලා තියෙන්න‍ේ
බොනපාට්ග‍ෙ වෙන්වීමට වඩා දෙනුවන්ග‍ෙ වෙන්වීම ගොඩක් හිතට දැනුනා
මගෙ අය්යාත් මාව සදහටම දාලා ගියොත් මට ම‍ොනා වෙයිද කියන භය මට ඇති වුනා මේක යෙවේවම
ස්තුතියි ඔයාට ලස්සන කතාවක් ලිව්වට
avatar
rayan.perera.393
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 1796
Member Since : 2014-12-30

Back to top Go down

Re: සරසවි උයන...

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 2 of 2 Previous  1, 2

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum