Sinhala Typing Tool

Gay + Sri Lanka

View previous topic View next topic Go down

Gay + Sri Lanka

Post  Wishwa on 28th September 2016, 16:34

මම පහුගිය දවසෙ බැලුව gay + sri lanka කියන වචන දෙක google search bar එකේ ගහල.
එක එක වැල සයිට්, dating සයිට්,... කොටින්ම lonely planet එකේ best gay friendly hotels in sri lanka තියෙනව මුලින්ම!
 හැබැයි අපේ getral forum එක ආවෙ තුන්වෙනි google search result page එකේ!!!

ඔයාල ජීවිතේ කී පාරක් තුන්වෙනි google page එකට ගිහිල්ල තියේද? :/

තමන් gay බව දන්න පොඩි කොල්ලෙක්ට හිතට සැනසිල්ලක් දෙන මේ වගේ සයිට් එකක් සැඟවිලා තියෙන එක අපරාදෙ. මම මේක දැන ගත්තෙත් ගොඩක් පහුවෙලා. සයිට් එක search list එකේ උඩට ගන්න විදියක් නැද්ද?

Wishwa
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

Country : Sri Lanka
Posts : 216
GetReal Gold : 2066
Member Since : 2014-09-27

Back to top Go down

Re: Gay + Sri Lanka

Post  සහන් on 28th September 2016, 16:51

ඒ ගැන නම් ලොකු දැනුමක් නෑ.
අහලා තියනවා සර්ච් වෙන ප්‍රමානය අනුද මුලට එනවා කියලා.
ඒ වගේම සර්ච් වෙන්න අඩවිය මගින් දෙන, සෙවීම් කරුනු අනුවත්,

දන්න අය නිවැරදි අදහසක් දෙන්න

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2268
GetReal Gold : 8063
Member Since : 2013-01-29

Back to top Go down

Re: Gay + Sri Lanka

Post  Zezta on 28th September 2016, 22:49

මේ වෙබ් සයිට් එකේ අන්තර්ගතය වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි සාමාජිකයන්ට පමණක් සීමා වෙලා තිබෙන නිසා Googlebot අවහිර වෙලා තියෙනවා, ඒ කියන්නෙ Google Search Engine එකට මේ අඩවියේ අන්තර්ගතය ලබා ගැනීමේ හැකියාව අඩුයි, එක ප්‍රධාන හේතුවක් කියලා මට හිතෙනවා.
ඒත් ඒ වෙනුවට ව්කල්ප ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ,සමහරවිට ඇඩ්මින්ට උවමනාවක් නැතුව ඇති Google search එකේ මුලට එන්න​ ,  [You must be registered and logged in to see this image.]

Zezta
+ 100 Posts

Now :
Online
Offline

Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 4186
Member Since : 2013-01-26

Back to top Go down

Re: Gay + Sri Lanka

Post  සහන් on 29th September 2016, 10:04

සමරිසි අඩවි හා සංසංදනය කරද්දි GetReal අඩවිය බොහොම වැදගත් භූමිකාවක් ගේනවා.
ඒ නිසා මේ අඩවිය සමාජය අතරට යන එක ගොඩක් වටිනවා, මොකද ඇත්ත සමරිසි සමාජය ගැන අර්තයක් දෙන අඩවියක් වීම නිසා.

මිනිසුන් අට්ගර වැරදි අවබෝයටත් මේ අඩවිය පිලිතුරක් වේවි.
ඇඩ්මින් මේ ගැන හිතනවානම් හොදයි. thumbup

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2268
GetReal Gold : 8063
Member Since : 2013-01-29

Back to top Go down

Re: Gay + Sri Lanka

Post  Sponsored content Today at 19:43


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum