අතරමං උන සිත

View previous topic View next topic Go down

අතරමං උන සිත

Post  suk love on 2016-09-14, 10:34 pm

අතරමං උන සිත






ආදරයක් නොමැතිව​
අතරමං උන සිතකට
පුංචි තරු එළියකුත් ඇති
යනෙන මග සොයන්නට​
බලා සිටියත් 
නිසොල්මන් අහස දෙස​
තවම නොදුටුවෙමි මම​
මම සොයන තරු එළිය​
මදක් නැවතී සිතුව විට​
වැටහුනා මටම​
අමාවක අහස තුල​
කොහිද තරු මම සොයන​
avatar
suk love
+ 100 Posts

City : kandy
Country : Sri Lanka
Posts : 125
GetReal Gold : 2401
Member Since : 2015-08-18

Back to top Go down

Re: අතරමං උන සිත

Post  aluthkolla2015 on 2016-09-14, 11:07 pm

කාගේත් කතාව... ලස්සනයි
avatar
aluthkolla2015
memebrs with 1 post

Mood : Lonely

Country : Sri Lanka
Posts : 3
GetReal Gold : 1859
Member Since : 2015-12-08

Back to top Go down

Re: අතරමං උන සිත

Post  hasaral95 on 2016-09-15, 12:45 am

අමාවක අහස කුස 
නැතත් තරු එළියක් 
හෙට එන්න නැවතත් 
දිලේවි තරු එමටත් 
නුබ සොයන තරු එලිය 
අහස තුල නොවුනත්
සොයනවා ඇති මගක්   
අතරමංව නුබ මෙන්.......
avatar
hasaral95
+ 100 Posts

Mood : Cheerful

City : kandy
Country : Sri Lanka
Posts : 188
GetReal Gold : 1538
Member Since : 2016-09-02

Back to top Go down

Re: අතරමං උන සිත

Post  Hitha Honda Kolla on 2016-09-15, 3:33 am

සක් ලව්, අපි ජිවත් වෙන වට පිටාවෙ ඕන තරම් තරු එලි තියෙනවා. ඒත් අපිට උරුම වෙච්ච තරු එලිය කෝකද කියලා හොයා ගන්න එකයි ප්‍රශ්නෙ. අපි කැමති තරු එලිය නෙමෙ වෙන්න පුලුවන් අපිට උරුම​. ඒක හින්දා කොයි තරුවද අපිට එලිය දෙන්නෙ කියලා බලන්නයි තියෙන්නෙ.
avatar
Hitha Honda Kolla
2000 + Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2189
GetReal Gold : 5149
Member Since : 2015-05-03

Back to top Go down

Re: අතරමං උන සිත

Post  suk love on 2016-09-15, 10:21 pm

oyala hemootama godak sthuthi...
avatar
suk love
+ 100 Posts

City : kandy
Country : Sri Lanka
Posts : 125
GetReal Gold : 2401
Member Since : 2015-08-18

Back to top Go down

Re: අතරමං උන සිත

Post  IceCool on 2016-09-15, 10:25 pm

@suk love wrote:oyala hemootama godak sthuthi...
No No No
avatar
IceCool
Newbie writer

Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 473
GetReal Gold : 2107
Member Since : 2016-07-07

Back to top Go down

Re: අතරමං උන සිත

Post  Hitha Honda Kolla on 2016-09-16, 2:41 am

noidea noidea noidea noidea noidea
avatar
Hitha Honda Kolla
2000 + Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2189
GetReal Gold : 5149
Member Since : 2015-05-03

Back to top Go down

Re: අතරමං උන සිත

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum