Sinhala Typing Tool

Thank you....

View previous topic View next topic Go down

Thank you....

Post  IceCool on 9th September 2016, 00:02

මම මේ සයිට් එකේ රෙජිස්ටර් වුණ දවසෙ ඉදල මේකෙ තිබුණ කතා හැම එකක්ම වගේ කියෙව්ව.එකක් ලියන්නත් පටන්ගත්ත. ඒත් ඊටත් වඩා ගොඩාක් වැදගත් ලිපි පෙළක් කියවන්න ලැබුණෙ දැන්.
කාගෙන්වත් අහන්න බැරි කාටවත් කියන්න බැරි ගොඩක් කල් ඉදල හිතේ හිරවෙලා වදවිදපු ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබුනා.
මං වගේම පරශ්න තියන,ඒව විසදගෙන තේරුම් අරන් ලස්සනට ජීවත්වෙන මං වගේ තවත් සමරිසි පුද්ගලයන් ඉන්න බව දැනගත්තම ඇත්තටම දැනුන මං තනිවෙලා නෑ කියල.පොත් සීයක් කියවලවත් ගන්න බැරි ගොඩක් දේවල් ජීවිතේට ලැබුණ.
මේ වෙබ් සයිට් එකේ ඇඩ්මින්වරයා කවුරු වුනත් ඔබතුමාට ගොඩාක් ස්තූතියි...මේ කරන නිහඩ සේවයට
avatar
IceCool
Newbie writer

Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 445
GetReal Gold : 1694
Member Since : 2016-07-07

Back to top Go down

Re: Thank you....

Post  shevan on 15th September 2016, 21:47

හම් හම්
අපිත් ඒයාට පිං දෙන ගමන් තමයි ඉන්නෙ
thumbup
avatar
shevan
+ 250 Posts

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 402
GetReal Gold : 4525
Member Since : 2013-08-09

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum