Sinhala Typing Tool

අම්මේ ඔබෙ ඇස් පියවුනු දාකට

View previous topic View next topic Go down

අම්මේ ඔබෙ ඇස් පියවුනු දාකට

Post  Sajith on 26th July 2016, 15:13

https://www.youtube.com/watch?v=bgornTLpVgY


අම්මේ නුඹෙ ඇස් පියවුනු දාකට කවුරුද මට පැන් උගුරක් දෙන්නේ
අම්මේ නුඹ ලොව නැති උන කාලෙක කවුරුද මගෙ දුක සැප විමසන්නේ
 
තනි යහනේ මා නිදා සිටින විට මගේ හිතේ ඇති පාළුව නුඹ දුටුවා
තව කල් දිවි මග තනිව නොයන ලෙස කියමින් රහසේ ඔබ ඉකිබිඳ හැඩුවා
 
අම්මේ නුඹෙ ඇස් පියවුනු දාකට කවුරුද මට පැන් උගුරක් දෙන්නේ
අම්මේ නුඹ ලොව නැති උන කාලෙක කවුරුද මගෙ දුක සැප විමසන්නේ
 
මගේ විසල් ගෙයි මගේ බිරිඳ හිඳ මා සැනසීමයි නුඹ ලබනා සහනේ
මුණුබුරු මිණිබිරියන් වටකරගෙන ගී මිමිණීමයි නුඹේ ලොකුම සිහිනේ
 
අම්මේ නුඹෙ ඇස් පියවුනු දාකට කවුරුද මට පැන් උගුරක් දෙන්නේ
අම්මේ නුඹ ලොව නැති උන කාලෙක කවුරුද මගෙ දුක සැප විමසන්නේ

මහාචාර්ය සුනිල් ආරියරත්න







https://www.youtube.com/watch?v=bgornTLpVgY
avatar
Sajith
+ 250 Posts

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 2331
Member Since : 2016-03-31

Back to top Go down

Re: අම්මේ ඔබෙ ඇස් පියවුනු දාකට

Post  Hitha Honda Kolla on 27th July 2016, 04:55

ලස්සනයි සජි මල්ලී. හරිම හැඟිම් බරයි. මට අම්මව මතක් වුනා.
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1990
GetReal Gold : 4540
Member Since : 2015-05-03

Back to top Go down

Re: අම්මේ ඔබෙ ඇස් පියවුනු දාකට

Post  Sajith on 27th July 2016, 08:34

රූපරචනාව නොබලා ගීතය විතරක් අහන්න​. සමරිසි අපේ ආදරණීය​ අම්මාවරුන්ගේ සදාකාලික සිහිනය මේ පදවැල් වලින් කියැවෙනවා. ගීතය ලියූ මහාචාර්‍ය සුනිල් ආරියරත්නත් තවම තනිකඩයෙක්.
(අවාසනාවකට මීට වඩා උසස් තත්ත්වයේ පටිගත කිරීමක් හොයාගන්න නෑ)
avatar
Sajith
+ 250 Posts

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 2331
Member Since : 2016-03-31

Back to top Go down

Re: අම්මේ ඔබෙ ඇස් පියවුනු දාකට

Post  Hitha Honda Kolla on 28th July 2016, 04:59

මං ඇහුවා මල්ලී ඒ ලින්ක් එකෙන්.
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1990
GetReal Gold : 4540
Member Since : 2015-05-03

Back to top Go down

Re: අම්මේ ඔබෙ ඇස් පියවුනු දාකට

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum