Sinhala Typing Tool

සැමට සුභ ගමන්...!!!

View previous topic View next topic Go down

සැමට සුභ ගමන්...!!!

Post  Oshada on 13th July 2016, 21:25

සමුගන්න අවසරයි මිතුරනේ..
හැමදාම මා හා සිටි, දුකේදි සැපේදි
නිතර කතා කල

නැවතත් නුඹට මා දකින්නට නොලැබේවි
මේ බිමේ
නො අසන් හේතුව
හිත රිදේවි තවත්

ලෝකය කුඩයි මුණගැසේවි සැබෑ ජීවිතයේදි
අප තව වරක්
සතු‍ටු වෙමු එදිනට

සමාවෙයන් රිදුනානම් සිත මා නිසා


සැමට සුභ ගමන්...!!!
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5986
Member Since : 2013-08-11

Back to top Go down

Re: සැමට සුභ ගමන්...!!!

Post  suk love on 13th July 2016, 21:54

moko me a..yannada hadanne dala api hemooma
avatar
suk love
+ 100 Posts

City : kandy
Country : Sri Lanka
Posts : 125
GetReal Gold : 2021
Member Since : 2015-08-18

Back to top Go down

Re: සැමට සුභ ගමන්...!!!

Post  Hitha Honda Kolla on 14th July 2016, 05:44

ei yanne? hethuwa ahanna epa kiuwata behe. kiyanna me site eke kauru hari hindada yanne nethnam pudgalika hethuwakda?
pissu weda karanna epa. ohoma eka paarata yanna nam ei apita lan une????? No No No No No
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1996
GetReal Gold : 4587
Member Since : 2015-05-03

Back to top Go down

Re: සැමට සුභ ගමන්...!!!

Post  Sajith on 14th July 2016, 08:41

ඕෂද මල්ලී,
ඔයා මේ එක Forum ලස්සන කරන්න දායක උන අයගෙන් ඉස්සරහින්ම හිටපු කෙනෙක්. ඔයා ගියොත් මේ සන්කල්පනා පිටුවම පාළුවට යයි. අපි වෙනුවෙන් ඔයාගෙ තීරණය වෙනස් කරන්න මල්ලී. කොහෙ හරි වැරද්දක් වෙලා තියෙනවානම් අපි ඒක හදාගන්න බලමු.
bow bow bow bow bow
avatar
Sajith
+ 250 Posts

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 2371
Member Since : 2016-03-31

Back to top Go down

Re: සැමට සුභ ගමන්...!!!

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum