Sinhala Typing Tool

රිදවනා ආදරය.....

Page 6 of 6 Previous  1, 2, 3, 4, 5, 6

View previous topic View next topic Go down

Re: රිදවනා ආදරය.....

Post  Hitha Honda Kolla on 29th August 2016, 20:44

[You must be registered and logged in to see this link.] wrote:Hitha honda ayye ඇයි ඔයාටත් දැන් කියලා නැවැත්තුවේ.
මට තේරෙනවා.මන් ගේ නෙවේ කියලා පරසක්කල ගහපු මටත් කොල්ලෙක් ගැන ආදරයක් ඇති උනා කිව්වම ඔයාට පුදුම වෙන්න ඇති.ඔව් අයියේ ඇත්ත.මට ආදරයක් ඇති උනා.මගේ හොදම යාලුවා වෙනුවෙන්.ඒත් මන් මගේ ආදරේ නිසා යාලුකම නැතිකරගන්නේ නෑ.මගේ විතරක් හිතේ ඇති උන හැගීමකට වහල් වෙලා මගෙ හොදම යාලුවාව නැති කරගන්න මට ඕනේ නෑ.ඒත් මට එයාගේ හැසිරීම් තේරෙන්නේ නෑ.ඊයේ රෑ අපි එකට හිටියේ.එයා මාව එක පාරට හග් කලා.ඊට පස්සේ අපි දෙන්නා බදාගෙන නිදගත්තේ.එතන තියෙන්නෙ ආදරයක් නෙවේද අයියේ??
ඔව්. ඔයාටත් දැන් කියලා නැවැත්තුවෙ ඒක හින්දා තමයි. මට පුදුම හිතුනා.
ගොඩාක් ගොඩාක් සන්තොසයි මල්ලා. මගෙ මල්ලිටත් මල් හී සැර වැදුනා එහෙනම්.
ඔව්. සැබැ ආදරයක පෙර නිමිති තමයි මල්ලි ඔය​. මාත් මගෙ හොඳම යාලුවාත් එක්ක නිදිය ගන්නෙ ඔහොම තමයි. අපි අතරෙ සෙක්ස්, ලව් එකක් මොකුත් නැහැ. ඒත් අපි දෙන්නා අපි දෙන්නාට හුඟක් බැන්ඳිලා ඉන්නේ. අපිට ලව් කරන්න බැහැ. එයා බන්ඳලා. ඒත් ඔයාට එහෙම නොවේවා කියලා පතනවා.
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1881
GetReal Gold : 4064
Member Since : 2015-05-03

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  Hitha Honda Kolla on 29th August 2016, 20:50

[You must be registered and logged in to see this link.] wrote:හිත හොඳ අය්යේ
ඇත්තටම ඔයාගේ හිත හොඳ ඇති
මට සමාවෙන්න මට ඕනේ උනේ ඔයාලා අතර famous වෙන්නවත් මගේ topic එක උඩින් තියාගන්නවත් නෙමේ
මම දුකින් උන්න වෙලේ දුක කියන්නයි.
මේ ප්‍රශ්නෙ නිස මන් depression වලට බෙහෙතුත් ගත්තා අය්යායි මායි ගොඩක් කතා කරා මට තෙරුම් ගියා එයා කිව්වේ ඇත්ත කියලා එයාට අවස්ථාවක් දෙන්න හිතුනා.එයායි ඔයායි තරම් මම පරිනත නෑ ඒ තරම් උගතුන් නෑ ඒත් මට හිතෙනවා මන් ගත්ත තීරනේ හරි ඇති කියලා
එයා මට වඩා අවුරුදු 13 වැඩිමල් හින්දා මට වඩ ලෝකේ ගැන තෙරුම් ගන්න පුලුවන් නේ මට වැරද්දක් කරන්නැති වෙයි
මාව වැරදියට තෙරුම් ගන්න එපා අය්යේ මන් දන්නවා ඔයා මට හොඳක් කරන්නයි ගියේ
මං ඔයාව වැරදි විදිහට තේරුම් ගත්තා නෙමේ කොල්ලො. ඔයාගෙ හිත ඔයාට කියන විදිහට කරන්නයි කියලයි කිවුවේ.
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1881
GetReal Gold : 4064
Member Since : 2015-05-03

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  Hitha Honda Kolla on 29th August 2016, 20:55

[You must be registered and logged in to see this link.] wrote:මම හරියි කියන්නෙ නෑ
මට දැනුනා හිත හොඳ අය්යා මන් ගැන කලකිරිල ඉන්නෙ කියලා
අයේත් කියන්නම්. එහෙම එකක් නැහැ. මම දැක්ක විදිහ ඔයාට කිවුවා. අනිත් අයත් කිවුවා. නමුත් ඔයා බැඳිලා නැහැ අපි කියන දේම කරන්න​. ඔයාට නිදහස තියෙනවා ඔයාගෙ හිත ඔයාට කියන දේ කරන්න​.
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1881
GetReal Gold : 4064
Member Since : 2015-05-03

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  rayan.perera.393 on 23rd September 2016, 19:30

හිත හොඳ අය්යේ ඔයාට කෝහොමද
මමයි අය්යයි නම් දැන් සතුටින් ඉන්නවා අපි අතර දැන් ඉස්සර වගේ රණ්ඩු නෑ
ඔයා දුන්න ඔවදන් වලට ගොඩක් පිං
avatar
rayan.perera.393
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 1796
Member Since : 2014-12-30

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  Hitha Honda Kolla on 24th September 2016, 03:03

[You must be registered and logged in to see this link.] wrote:හිත හොඳ අය්යේ  ඔයාට කෝහොමද
මමයි අය්යයි නම් දැන් සතුටින් ඉන්නවා අපි අතර දැන් ඉස්සර වගේ රණ්ඩු නෑ
ඔයා දුන්න ඔවදන් වලට ගොඩක් පිං
මං හොඳින් ඉන්නවා රයන් මල්ලි.
ඔයාලා දෙන්නා ඉස්සර වගෙ ආදරෙන් ඉන්නවනම් සන්තෝෂයි මල්ලි.
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1881
GetReal Gold : 4064
Member Since : 2015-05-03

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 6 of 6 Previous  1, 2, 3, 4, 5, 6

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum