Sinhala Typing Tool

රිදවනා ආදරය.....

Page 5 of 6 Previous  1, 2, 3, 4, 5, 6  Next

View previous topic View next topic Go down

පුන්චි ප්‍රශ්නයක්

Post  jay.rishan on 26th August 2016, 13:31

ආදරය කරද්දී ලින්ගිකත්වය ගොඩාක් වැදගත් වගේම ඒක ලොකු වැදගත්කමක් දක්වන ක්‍රියාවක්.ඒත් සමරිසි ආදරයේදී ටොප් බොටම් කියලා කතාවක් තියෙනවානේ.ඉතින් මට දැනගන්න ඕනේ ආදරයේදී මේ ටොප් බොටම් කතාව අත්‍යාවශ්‍ය කාරණයක්ද?මොකද මට හිතෙන්නේ ඒක ටිකක් ආත්මාර්තකාමී සන්කල්පයක් කියලයි.දෙන්නාටම හැමදේම සම සමව ලැබෙන්න ඕනේ කියලයි මට නම් හිතෙන්නේ.ඉතින් මන් හිතන පැත්තෙන් බැලුවාම ටොප් බොටම් සන්කල්පය ටිකක් අසාදාරණයි වගේ.ඒ සන්කල්පය අත්‍යවශ්‍ය කාරණයක්ද?

jay.rishan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 369
GetReal Gold : 1473
Member Since : 2015-09-05

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  rayan.perera.393 on 26th August 2016, 15:11

මම අය්යාව meet වෙන්න එයාගෙ office එකට ගියා.අපි දෙන්නා ප්‍රශ්නෙ කතා කරා.
එයාගෙ හැසිරීමට හේතුව මම දැන් දන්නවා.එයාට මාව ඕනේ කිව්වා
එයාට මේ දවස් වල අලුත් ගෙදර වැඩයි
office වැඩයි එක්ක bussy කිව්වා
එයාට ප්‍රශ්න වැඩි උනාම මමත් පිස්සු නටද්දි එයාට තවත් කරදරයි ලූ
මට තව ටික දවසක් ඉවසන් ඉන්න කියලා එයා කිව්වා
එයාගේ ඇස් වලින් මට තේරුනා එයා කිව්වේ ඇත්ත කියලා

rayan.perera.393
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 1453
Member Since : 2014-12-30

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  rayan.perera.393 on 26th August 2016, 15:14

මේ දවස් වල production නැති නිසා OT නෑලූ.. salary අඩු නිසා අලුත් ගෙදර වැඩ ගොඩගැහිලාලූ මට චුට්ටක් ඉවසන්නලූ

rayan.perera.393
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 1453
Member Since : 2014-12-30

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  rayan.perera.393 on 26th August 2016, 15:16

මමත් එයාට වද දෙද්දී එයා ප්‍රශ්න ටික කොහොම ඉවසන් ඉන්න ඇද්ද
අය්යා පව්

rayan.perera.393
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 1453
Member Since : 2014-12-30

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  rayan.perera.393 on 26th August 2016, 15:42

මගේ මතය නම් ඔය කියන සාධාරණය සමහරවිට එයාලටම අසාධාරණයක් වෙන්නත් පුලුවන් එයාලගෙ කැමත්ත අපිට වෙනස් කරන්න බෑනේ එහෙමෛ කියලා අපිට top කෙනෙක්ට bottom වෙන්නත් bottom කෙනෙක්ට top වෙන්නත් කියන්න අපිට අයිතියක් නෑ
එහෙම උනා කියමුකො එකෙන් එයාලට සතුටක් නැත්නම් ඒ සාධාරණයෙන් වැඩක් නෑ නේද.මට හිතුන දේ වැරදි වෙන්නත් පුලුවන්

rayan.perera.393
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 1453
Member Since : 2014-12-30

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  rayan.perera.393 on 26th August 2016, 15:46

එකිනෙකාගෙ කැමත්තට ඉඩ දෙන එකයි හොදම දේ
ආදරේ කියන subject එකේ sex කියන්නෙ එක unit එක්ක් විතරයි නේද
ආදරේ sex මතම රදා පවතින්නේ නෑ නේද

rayan.perera.393
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 1453
Member Since : 2014-12-30

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  rayan.perera.393 on 26th August 2016, 15:55

top bottom versatile කියන්නෙ මිනිස්සු හදාගත්ත සනිස්කෘතියක්

rayan.perera.393
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 1453
Member Since : 2014-12-30

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  Hitha Honda Kolla on 27th August 2016, 02:49

[You must be registered and logged in to see this link.] wrote:නෑ අයියේ.එයා ගැන ආදරයක් ඇති වෙන්න මන් වාසනාවන්තයි...හෙට මන් එයත් එක්ක පොඩි ගමනක් යනවා.අපි පලවෙනි වතාවට දවසකට තනි වෙනවා.මන් උත්සහා කරනවා කියන්න.ඒත් රැය උදේ වෙනකොට මට මගේ හොදම යාලුවා නැති වෙයිද කියලා බයයි.
මොකක්? ඔයාටත් දැන්...

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1670
GetReal Gold : 3492
Member Since : 2015-05-03

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  Hitha Honda Kolla on 27th August 2016, 03:06

[You must be registered and logged in to see this link.] wrote:ආදරය කරද්දී ලින්ගිකත්වය ගොඩාක් වැදගත් වගේම ඒක ලොකු වැදගත්කමක් දක්වන ක්‍රියාවක්.ඒත් සමරිසි ආදරයේදී ටොප් බොටම් කියලා කතාවක් තියෙනවානේ.ඉතින් මට දැනගන්න ඕනේ ආදරයේදී මේ ටොප් බොටම් කතාව අත්‍යාවශ්‍ය කාරණයක්ද?මොකද මට හිතෙන්නේ ඒක ටිකක් ආත්මාර්තකාමී සන්කල්පයක් කියලයි.දෙන්නාටම හැමදේම සම සමව ලැබෙන්න ඕනේ කියලයි මට නම් හිතෙන්නේ.ඉතින් මන් හිතන පැත්තෙන් බැලුවාම ටොප් බොටම් සන්කල්පය ටිකක් අසාදාරණයි වගේ.ඒ සන්කල්පය අත්‍යවශ්‍ය කාරණයක්ද?
දෙන්නෙක් ආදරය කරද්දි ඒ දෙන්නා අතර ඇති වෙන ලිංගික ක්‍රියවෙන් එයාලගෙ ආදරය තවත් දැඩි වෙනවා. ඒ ලිංගික ක්‍රියාවෙ ටොප් බොටොම් කියලා සීමා මායිම් තියෙන්න හොඳ නැහැ. අනිත් කෙනාගෙ සතුට ගැනයි හිතන්න ඕනෙ. එක්කෙනෙක් ටොප් වෙලා අනෙකා බොටොම් නම් ප්‍රශ්නයක් නැහැ. ඒත් දෙන්නම ටොප් නම් අනිත් කෙනා ගැන හිතලා එයාගෙ සතුට ගැන සැලකිලිමත් විය යුතුමයි. එහෙම වෙලාවට දෙන්නම ටොප් බොටොම් විය යුතුයි. ඒ විදිහට ක්‍රියා කලොත් දෙන්නා අතර ගැටලුවක් ඇති වෙන්නෙ නැහැ.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1670
GetReal Gold : 3492
Member Since : 2015-05-03

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  Hitha Honda Kolla on 27th August 2016, 03:10

[You must be registered and logged in to see this link.] wrote:මමත් එයාට වද දෙද්දී එයා ප්‍රශ්න ටික කොහොම ඉවසන් ඉන්න ඇද්ද
අය්යා පව්
මල්ලි, අපි මින් ඉදිරියට මේ ගැන කථා කරන එක නවත්වමු. ඔයා ඔයාට හොඳයි කියලා හිතෙන විදිහට තීරනයක් අරන් ඒ අනුව වැඩ කරන්න​.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1670
GetReal Gold : 3492
Member Since : 2015-05-03

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  jay.rishan on 28th August 2016, 12:45

Hitha honda ayye ඇයි ඔයාටත් දැන් කියලා නැවැත්තුවේ.
මට තේරෙනවා.මන් ගේ නෙවේ කියලා පරසක්කල ගහපු මටත් කොල්ලෙක් ගැන ආදරයක් ඇති උනා කිව්වම ඔයාට පුදුම වෙන්න ඇති.ඔව් අයියේ ඇත්ත.මට ආදරයක් ඇති උනා.මගේ හොදම යාලුවා වෙනුවෙන්.ඒත් මන් මගේ ආදරේ නිසා යාලුකම නැතිකරගන්නේ නෑ.මගේ විතරක් හිතේ ඇති උන හැගීමකට වහල් වෙලා මගෙ හොදම යාලුවාව නැති කරගන්න මට ඕනේ නෑ.ඒත් මට එයාගේ හැසිරීම් තේරෙන්නේ නෑ.ඊයේ රෑ අපි එකට හිටියේ.එයා මාව එක පාරට හග් කලා.ඊට පස්සේ අපි දෙන්නා බදාගෙන නිදගත්තේ.එතන තියෙන්නෙ ආදරයක් නෙවේද අයියේ??

jay.rishan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 369
GetReal Gold : 1473
Member Since : 2015-09-05

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  rayan.perera.393 on 28th August 2016, 15:07

හිත හොඳ අය්යේ
ඇත්තටම ඔයාගේ හිත හොඳ ඇති
මට සමාවෙන්න මට ඕනේ උනේ ඔයාලා අතර famous වෙන්නවත් මගේ topic එක උඩින් තියාගන්නවත් නෙමේ
මම දුකින් උන්න වෙලේ දුක කියන්නයි.
මේ ප්‍රශ්නෙ නිස මන් depression වලට බෙහෙතුත් ගත්තා අය්යායි මායි ගොඩක් කතා කරා මට තෙරුම් ගියා එයා කිව්වේ ඇත්ත කියලා එයාට අවස්ථාවක් දෙන්න හිතුනා.එයායි ඔයායි තරම් මම පරිනත නෑ ඒ තරම් උගතුන් නෑ ඒත් මට හිතෙනවා මන් ගත්ත තීරනේ හරි ඇති කියලා
එයා මට වඩා අවුරුදු 13 වැඩිමල් හින්දා මට වඩ ලෝකේ ගැන තෙරුම් ගන්න පුලුවන් නේ මට වැරද්දක් කරන්නැති වෙයි
මාව වැරදියට තෙරුම් ගන්න එපා අය්යේ මන් දන්නවා ඔයා මට හොඳක් කරන්නයි ගියේ

rayan.perera.393
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 1453
Member Since : 2014-12-30

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  rayan.perera.393 on 28th August 2016, 15:14

එයාට 33යි මට 20යි, මම වයඹ එයා සබරගමුවේ, එයා මට වඩා මිටියි ඇගපතෙන් කුඩයි,එයාට job එකක් තියෙනවා වගකීම තියෙනවා මට ඒ මොකුත් නෑ
එයායි මායි අතර ගැලපීම් නොගැලපීම් දෙකම තියෙනවා

rayan.perera.393
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 1453
Member Since : 2014-12-30

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  rayan.perera.393 on 28th August 2016, 15:18

පලාත් 2ක උනත් දුර අඩුයි උදේ හවස meet වෙන්න පුලුවන් job කරන්නේ බස්නාහිර අපේ අම්මා තාත්තා උනත් දන්නවා අපේ යලුකම ආදරේට වඩා යාලුකම පරණයි ඉතින් එයාට ඇහුම්කන් ඩුන්න එකේ වැරද්දක් නැතුව ඇති නේද

rayan.perera.393
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 1453
Member Since : 2014-12-30

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  rayan.perera.393 on 28th August 2016, 15:24

මම හරියි කියන්නෙ නෑ
මට දැනුනා හිත හොඳ අය්යා මන් ගැන කලකිරිල ඉන්නෙ කියලා

rayan.perera.393
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 1453
Member Since : 2014-12-30

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  Sponsored content Today at 10:10


Sponsored content


Back to top Go down

Page 5 of 6 Previous  1, 2, 3, 4, 5, 6  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum