Sinhala Typing Tool

රිදවනා ආදරය.....

Page 2 of 6 Previous  1, 2, 3, 4, 5, 6  Next

View previous topic View next topic Go down

Re: රිදවනා ආදරය.....

Post  rayan.perera.393 on 27th July 2016, 13:38

අපි ප්‍රශ්නය යම් දුරකට විසද ගත්තා
avatar
rayan.perera.393
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 1864
Member Since : 2014-12-30

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  Hitha Honda Kolla on 28th July 2016, 04:47

ඒක හොඳයි. ඕනෙම ප්‍රශ්නයක් කතා බහ කරලා විසඳ ගන්න පුලුවන්. හදිස්සි වෙලා වැරදි තීරණ ගන්න හොඳ නැහැ.
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1881
GetReal Gold : 4132
Member Since : 2015-05-03

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  rayan.perera.393 on 7th August 2016, 20:12

අය්යාට marry කරන්න ඕනෙලු, මාව තියගන්න බෑලු එයා ලගින්.... මම කොහොමද හිතන්නෙ එයත් මට අදරෙයි කියලා
මම එයාට කියලා තිබ්බෙ එයාට marry එපා කියන්නෙ නෑ කියලා
මිනිහෙක් උනාම marry කරන්න ඕනේ
එයා ඉස්සර කිව්වේ marry කරාමත් මාව ලගින් තියාගන්නවා කියලා එයාගේ මල්ලිව ඈත් කරන්නෙ නෑ කියලා
දැන් කියනවා එහෙම බෑ ලු
මට එකපරටටම මේවා දරගන්න බ මම එච්චරටම එයාට අදරෙයි.
ඒක එයා නොදන්නවා නේමේ මට එහෙම එකපාරම හිත හදාගන්න බෑ කිව්වම"Mokadda hamadama oyata kiyanda thiyenne oka witharada, ahala ahala mata epa wela , mama kanna yanawa"
ඇයි එයාට බැරි මගෙ තත්වෙ තෙරුම් ගන්න
මේ ඩවස් වල මට exam ඒ ගැන වත් හිතලා මාව අඩවන්නැතුව ඉන්න බැරි

මම එයාට බලෙන් අදරේ කලේ නෑ එයගේ අකමැත්තක් තිබ්බෙත් නෑ.
එයා ඇයි මට බලපොරොත්තු දුන්නෙ.
එයා කෝමත් දන්නව ඉස්සර මන් gay love විස්වාස කලේ න කියලා මන් හදවතින්මෛ එයාට අදරේ කලේ
එයාට මාව එපා නම් මුලින්ම කියන්න තිබ්බා .දැන් කියන්නැතුව
avatar
rayan.perera.393
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 1864
Member Since : 2014-12-30

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  සහන් on 7th August 2016, 22:28

මැරි කරලා ලඟින් තියාගන්නෙ කොහොමද?
ගෑනිවයි උඹවයි දේනම රවට්ටන්නද?

කොල්ලෙකුට ආදරේ කරලා කෙල්ලෙක් එක්ක නිදාගන්න යනවානම් කවදාවත් ඌව විස්වාස කරන්න,එපා.
කොන්ද පන නැති වසලයෙක්.
avatar
සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2334
GetReal Gold : 8540
Member Since : 2013-01-29

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  rayan.perera.393 on 7th August 2016, 22:40

ලගින් තියගන්නවා කිව්වේ එයගේ මල්ලි වගේ සහොදරයා වගේ
avatar
rayan.perera.393
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 1864
Member Since : 2014-12-30

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  rayan.perera.393 on 7th August 2016, 22:43

කොමඩ ලේසියෙන් අමතක කරන්නේ
avatar
rayan.perera.393
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 1864
Member Since : 2014-12-30

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  Hitha Honda Kolla on 8th August 2016, 03:12

මේ අහපන් මල්ලියා. ඔක්කොටම ඉස්සෙල්ලා විභාගයට හොඳින් මූන දෙන්න ලැස්ති වෙයන්. ඒක ඇන ගත්තොත් ඔක්කොම ඉවරයි. ඊට පස්සෙ ඕකාව අතහරින්න හිත තදකරගනින්. ඊටත් පස්සේ හොඳ කොල්ලෙක්ව හරි කෙල්ලෙක්ව හරි හොයා ගනින්. එතකොට ඌට හිතෙයි කරගත්ත මෝඩ කමක මහත කියලා. ඌට පේන්නම ලස්සනට ජිවත් වෙයන්.
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1881
GetReal Gold : 4132
Member Since : 2015-05-03

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  rayan.perera.393 on 8th August 2016, 07:07

මම එයාට ඇත්තටමයි ආදරේ කලේ
ලේසියෙන් අමතක කරන්නේ කෝමද
avatar
rayan.perera.393
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 1864
Member Since : 2014-12-30

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  kasun.lakmal on 8th August 2016, 08:10

අමතක කරන්න අමාරුයි තමා. කියන්න ලේසියි කරන්න අමාරුයි එහෙම නේද මල්ලි. ඒත් ඔයාට එයාව අමතක කරන්න වෙනව. එහෙම නොවුනොත් ඔයාට දුක් වෙන්න වෙයි හැමදාම. එයා ගැන හිතෙම හැමවෙලේම වෙන දෙයක් ගැන හිතන්න. වෙනවැඩක යෙදෙන්න. එයා ඔයා ගාවට එන්නෙ නැති එක ස්තිරයි කියලයි හිතෙන්නෙ.
avatar
kasun.lakmal
Newbie writer

Now :
Online
Offline

Mood : Fine

Country : Sri Lanka
Posts : 239
GetReal Gold : 1074
Member Since : 2016-07-09

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  rayan.perera.393 on 8th August 2016, 08:20

එයා මට බලපොරොත්තු දුන්නෙ
avatar
rayan.perera.393
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 1864
Member Since : 2014-12-30

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  Hitha Honda Kolla on 9th August 2016, 02:30

ඒ වුනාට දැන් එයාම කියනවානෙ එයාට ඔයා කරදරයක් කියලා.
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1881
GetReal Gold : 4132
Member Since : 2015-05-03

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  rayan.perera.393 on 10th August 2016, 11:34

අය්යාත් නිකන් කාලගුණය වගේ දැන් ආයෙත් ඉස්සර විදියට ඉන්නවා
avatar
rayan.perera.393
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 1864
Member Since : 2014-12-30

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  Hitha Honda Kolla on 11th August 2016, 03:10

ඒකට කමක් නැහැ. උඹ රැවටෙන්න එපා මල්ලියේ. උඹ ආයෙත් උගෙ පස්සෙන් ගිහින් හිත රිද්දගෙන අපිට කියන්න එන්න එපා.
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1881
GetReal Gold : 4132
Member Since : 2015-05-03

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  rayan.perera.393 on 11th August 2016, 22:12

එක පාරටම අමතක කරන්න අමාරුයි ගොඩක්
පරණ ආදරයක් නෙහ් ටික කාලයක් යයි
avatar
rayan.perera.393
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 1864
Member Since : 2014-12-30

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  Hitha Honda Kolla on 12th August 2016, 01:26

අන්න එහෙම එන්න​. පරණ ආදරයක්නේ. අමතක කරන්න ටික කාලයක් යයි. ඒත් දැනට අයින් වෙලා ඉන්න​. ටික ටික අමතක කරලා දාන්න​.
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1881
GetReal Gold : 4132
Member Since : 2015-05-03

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 2 of 6 Previous  1, 2, 3, 4, 5, 6  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum