Sinhala Typing Tool

රිදවනා ආදරය.....

Page 1 of 6 1, 2, 3, 4, 5, 6  Next

View previous topic View next topic Go down

රිදවනා ආදරය.....

Post  rayan.perera.393 on 11th July 2016, 23:18

අය්යාව මට අහම්බෙන් මුනසුනත් මා කුසිදා සිතුවෙ නෑ ඔහු ගැන අාදරයක් ඇති වෙයි කියලා.එය මට වඩා අවුරුදු 13ක් වැඩිමල්.මට තේරුම් ගන්න බෑ එයා මට ආදරේ ද කියලා. එයා වෙනුවෙන් මම මොන දේ කළත් එයා ඒ ගන හිතන්නෑ.
මම කොච්චර හිතුවත් එයා මාව තේරුම් ගනියි කිඅල එය එක තේරුම් ගන්නෙත් නෑ.එයාට ඇයි බැරි එක විනාඩියක් මට කතා කරල මල්ලියෝ ඔයා හොදින්ද අද මොනාද පාඩම් කරේ කිඅල අහන්න. මාව බලන්න ඇවිත් යන්න.
මට අදරෙන් කත කරන්න
මාව ආදරෙන් තුරුල් කරගන්න. ආදරෙන් හාදුවක් දෙන්න
අඩුම තරමෙ මට අදරෙයි කියන්න.
එයා ඉස්සර ගෙවපු ජීවිතයට මාව බාධාවක් වෙලාවත් ද මම එයාගෙ නිදහස නැති කරාවත්ද
අනේ මන්දා අය්යේ ඔයා කවද්ද මව තේරුම් ගන්නෙ
වෙලාවකට හිතෙනවා ඔයාව අමතක කරන්න ඒත් එක පැයක් ඔයා නැතුව ඉන්න බැ කියල ඔයා දන්නවා.
ඔයාට මගේ හැගීම් තේරුම් කරන්න නාස්ති කරපු කලේ මගෙ පාඩම් වැඩ වලට යෙදෙව්වා නම් මටත් දොස්තර කෙනෙක් වෙන්න තිබ්බා .
අය්යේ දැන් මට ඔයගේ ආදරේ කියන මිරිගුව පස්සෙන් දුවලා මහන්සියි.තවත් මාව මහන්සි කරන්න එපා.මව නැවතිලා ඉන්නෙ පුලුවන් නම් මගෙ ළඟට එන්න.ඔයාගෙ හිතට හැගීම් දැනෙන්න දෙන්න.මාව තේරුම් ගන්න
avatar
rayan.perera.393
Regular Member

Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 2036
Member Since : 2014-12-30

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  Hitha Honda Kolla on 12th July 2016, 03:29

oyage aiyata oyawa therum ganna lebewa kiyala pathanawa mallo.
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1939
GetReal Gold : 4363
Member Since : 2015-05-03

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  rayan.perera.393 on 14th July 2016, 22:18

අද අය්යා කියනව මම කැමති විදිය ලියලා දෙන්නලු එයා ඒ විදියට ඉන්නම්ලු.
ඇයි එයාට තේරෙන්නැත්තෙ මට ඔනේ වයින් කරන බෝනික්කෙක් නෙමේ කිඅල මම කියන කියන විදියට ඉන්න.
avatar
rayan.perera.393
Regular Member

Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 2036
Member Since : 2014-12-30

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  navod-induwara on 15th July 2016, 20:01

මොන දේ උනත් ..දුක් වෙන්න එපා ජීවිතේට මූන දෙන්න..ශක්තිමත් වෙන්න..ඉගෙන ගෙන හොද තැනකට එන්න..කාටවත් ඔයාගෙ ගමන නවත්වන්න බෑ කියලා හිතන්න..මම අත්දැකීමෙන් කියන්නෙ..
නවොද්
avatar
navod-induwara
+ 100 Posts

Country : Sri Lanka
Posts : 126
GetReal Gold : 1124
Member Since : 2016-06-30

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  Kasun89 on 20th July 2016, 07:19

අයිය ඔයාව තෙරුම් ගත්ත දවසට ඔයාව හොයාගෙන එයි. එතකන් ඔයා හිත හදගෙන ඉගෙනිමෙ වැඩ කරන්න. ඔයාට කාලය ගොඩක් වටිනව. Good luck.
avatar
Kasun89
Regular Member

Country : Sri Lanka
Posts : 8
GetReal Gold : 906
Member Since : 2016-06-28

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  සහන් on 20th July 2016, 20:28

අයියා විතරක් වැරදිනැතිව ඇති මල්ලි.

ඔයාගේ අයියට ඔයාට වගේම ඔයා නැතුව එක පැයක් වත් ඉන්න බැරුව ඇති.


එයා ඔය දෙන්නගේ අනාගතේ ගැන මහන්සිවෙනවනම් ඔය කියන විදියට පොඩ්ඩක් අඩුපාඩු වෙනවද දන්නෙ නෑ.
පුලුවන් තරම් එයත් එක්ක විවුර්තව කතා කරන්න.
ප්‍රශ්න බෙදා ගන්න.
එතකොට උත්තර හොයන්න ලේසි.


ආදරේ නිතරම කියන්න ඕන පොඩි හාදුවක් කම්මුලට දෙන එකෙන් අපි ගොඩක් ලංවෙනවා.
ඒත් ගොඩ දෙනෙක් ඒක මග ඇර ගන්නවා.
අද ඉදන් අලුතෙන් හිතන්න.


හැමදාම ජිවිතේ පුරාම ඉන්න ඔයාලට පුලුවන්.
ඉස්සර වගේම.


ඊලඟ දවසේ හම්බුනාම කමුලට පොඩි හාදුවක් දීලා ඇස් දෙක දිහා බලාගෙන ආදරෙයි කියපන්කො.
වෙනසක් නූනොත් කියපන්කෝ.
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2339
GetReal Gold : 8717
Member Since : 2013-01-29

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  Jith on 21st July 2016, 01:37

සහන් wrote:
ඊලඟ දවසේ හම්බුනාම කමුලට පොඩි හාදුවක් දීලා ඇස් දෙක දිහා බලාගෙන ආදරෙයි කියපන්කො.
වෙනසක් නූනොත් කියපන්කෝ.
  
ආහා...................  lol! lol!
avatar
Jith
+ 250 Posts

Country : Sri Lanka
Posts : 391
GetReal Gold : 4005
Member Since : 2013-10-18

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  Hitha Honda Kolla on 21st July 2016, 03:12

සහන් wrote:අයියා විතරක් වැරදිනැතිව ඇති මල්ලි.

ඔයාගේ අයියට ඔයාට වගේම ඔයා නැතුව එක පැයක් වත් ඉන්න බැරුව ඇති.


එයා ඔය දෙන්නගේ අනාගතේ ගැන මහන්සිවෙනවනම් ඔය කියන විදියට පොඩ්ඩක් අඩුපාඩු වෙනවද දන්නෙ නෑ.
පුලුවන් තරම් එයත් එක්ක විවුර්තව කතා කරන්න.
ප්‍රශ්න බෙදා ගන්න.
එතකොට උත්තර හොයන්න ලේසි.


ආදරේ නිතරම කියන්න ඕන පොඩි හාදුවක් කම්මුලට දෙන එකෙන් අපි ගොඩක් ලංවෙනවා.
ඒත් ගොඩ දෙනෙක් ඒක මග ඇර ගන්නවා.
අද ඉදන් අලුතෙන් හිතන්න.


හැමදාම ජිවිතේ පුරාම ඉන්න ඔයාලට පුලුවන්.
ඉස්සර වගේම.


ඊලඟ දවසේ හම්බුනාම කමුලට පොඩි හාදුවක් දීලා ඇස් දෙක දිහා බලාගෙන ආදරෙයි කියපන්කො.
වෙනසක් නූනොත් කියපන්කෝ.

niyama advice eka.
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1939
GetReal Gold : 4363
Member Since : 2015-05-03

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  IceCool on 21st July 2016, 14:55

ඒක හලි ගියා......සුදු අයියේ......උම්මා.උම්මා.උම්මා...
avatar
IceCool
Newbie writer

Mood : In love

City : Gampaha
Country : Sri Lanka
Posts : 427
GetReal Gold : 1512
Member Since : 2016-07-07

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  rayan.perera.393 on 24th July 2016, 13:07

ඒවා ගැන කතා කරන්න එයාට වෙලාවක් නෑලුනෙ...
මම ගත්තොත් මිසක් එක call එක්ක් වත් දෙන්නෙ නෑ
ඉස්සර එයා එහෙම නෑ
avatar
rayan.perera.393
Regular Member

Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 2036
Member Since : 2014-12-30

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  rayan.perera.393 on 24th July 2016, 13:09

එක්කො එයාට වෙන කෙනෙක් ඇති
මාව එපාවෙලා ඇති
avatar
rayan.perera.393
Regular Member

Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 2036
Member Since : 2014-12-30

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  rayan.perera.393 on 24th July 2016, 22:19

"Relord karala heta call karannum, athe salli keeyakwath na me dawas wala"
එහෙම කියලා mgs එකක් එව්වා ඒත් හැම වෙලේම එයා fb online ඉන්නවා post share කරනවා
මට දැන් කුඩම්මාගේ සැලකිලි
avatar
rayan.perera.393
Regular Member

Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 2036
Member Since : 2014-12-30

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  Hitha Honda Kolla on 25th July 2016, 04:49

rayan.perera.393 wrote:"Relord karala heta call karannum, athe salli keeyakwath na me dawas wala"
එහෙම කියලා mgs එකක් එව්වා ඒත් හැම වෙලේම එයා fb online ඉන්නවා post share කරනවා
මට දැන් කුඩම්මාගේ සැලකිලි
ඉතිං ඔයා හරි එයාට කථා කරලා විසඳ ගන්න බලන්නකෝ. එහෙම බැරි වුනොත් නවත්වලා දාන්න ඔච්චර වද වෙන්නැතිව​.
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1939
GetReal Gold : 4363
Member Since : 2015-05-03

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  සහන් on 25th July 2016, 20:25

Fb පෝස්ට් ශෙයර් කරන එකෙන් ආදරේ මනින්න බෑ බන්.

ඇත්තටම උඹ ආදරෙයිද?
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2339
GetReal Gold : 8717
Member Since : 2013-01-29

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  rayan.perera.393 on 25th July 2016, 22:57

ඔව් ආදරෙයි
avatar
rayan.perera.393
Regular Member

Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 2036
Member Since : 2014-12-30

Back to top Go down

Re: රිදවනා ආදරය.....

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 1 of 6 1, 2, 3, 4, 5, 6  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum