Sinhala Typing Tool

සදා වාසනාවන්

View previous topic View next topic Go down

සදා වාසනාවන්

Post  Sajith on 6th July 2016, 19:27

හුදෙකලා බවම උරුමයක් වූ ජීවිතේ

දිවා රෑ තැවි තැවී ගෙවෙද්දී පාළුවේ

සුර ලොවින් සේ ඇවිත් මගෙ ලොවට හිතුමතේ

නුඹයි මට මේ සොඳුරු වසන්තය ගෙනාවේ

 

මා පිදූ සෙනෙහසේ මතක සිත රැඳීයන්

මුව පුරා නිති සිනා මල් පොකුරු පිපීයන්

හුරතලෙන් කී වදන් සිහිනෙනුත් ඇසීයන්

නුඹ ගෙනා වසන්තය සදා වාසනාවන්
avatar
Sajith
+ 250 Posts

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 2371
Member Since : 2016-03-31

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum