Sinhala Typing Tool

හීන.....

View previous topic View next topic Go down

හීන.....

Post  Esala on 29th May 2013, 20:44

පිනි බිංදු ඉහිරෙන
ලන්ද මුදුනට හොරෙන්
ඉර එන්න ආයෙම
එන්න ආයෙම හෙමින්
හිත කීරි ගැහෙනා
හීන කන්දට උඩින්
පායන්න ඉර
මං ඉන්න ආසයි ලඟින්............
සුදු සිනිඳු සීතල
කොපුල් මත ඇඟිලි තුඩින්
දුව යන්න ආසයි
සිනහ හසරැලි මැදින්
මගෙ හීන ලෝකෙට
සඳක් වී ඔබ ලඟින්
පායන්න සඳ මං
බලන් ඉන්නම් නෙතින්.....
බොරපාට ඇස් අග
නලියනා කඳුලු පිනි
ගිලිහෙන්නෙ තනිකම
මකාගන්නට හොරෙන්
හිත හීන කන්දක
අතරමං වී දුකින්
හඬනවා ඔබ
සොයා යන්නට රහසින්...........


Last edited by Esala on 30th May 2013, 01:10; edited 2 times in total

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4156
Member Since : 2013-03-28

Back to top Go down

Re: හීන.....

Post  Esala on 29th May 2013, 20:46

මේකෙ මුල් කොටසෙ අයිතිකාරය මම නෙවෙයි,ඉඳුවරී කතාවෙ ගිය ලස්සන සින්දුවක්....
අහල බලන්න යු ටියුබ් එකේ තියෙනව,හරිම ලස්සනයි ඒක.

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4156
Member Since : 2013-03-28

Back to top Go down

Re: හීන.....

Post  Zezta on 29th May 2013, 20:54

YouTube වීඩියෝ එකත් post කරා නම් හොඳයි නේද ?

Zezta
+ 100 Posts

Now :
Online
Offline

Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 4196
Member Since : 2013-01-26

Back to top Go down

Re: හීන.....

Post  Esala on 29th May 2013, 20:58


Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4156
Member Since : 2013-03-28

Back to top Go down

Re: හීන.....

Post  Zezta on 29th May 2013, 21:01

thank you Esala,

Zezta
+ 100 Posts

Now :
Online
Offline

Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 4196
Member Since : 2013-01-26

Back to top Go down

Re: හීන.....

Post  Sponsored content Today at 19:00


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum