Sinhala Typing Tool

එම්බා නෙතු යුග

View previous topic View next topic Go down

එම්බා නෙතු යුග

Post  Sajith on 1st July 2016, 18:01

එම්බා නෙතු යුග

කිමද මෙතරම් නොඉවසිල්ලෙන්

බලාගෙන මේ බලාගත් අත

තවම නෑ කෙටි පණිවිඩයක්වත්

අත රැදුණු මේ දුරකතනයට

බොහෝ වේලාවකින් . . .

 

සැරිසරණ විට ප්‍රිය

සුමිතුරන් සමගින්

නෙක විසිතුරු රැදුණු ඒ

විසල් නුවර මැද

අමතකවීද මා කුමරුට

බලා සිටිනා වග මා

ඇසෙන තුරු මුදු වදනක්

අත රැදුණු මේ දුරකතනයෙන් . . .

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1633
Member Since : 2016-03-31

Back to top Go down

Re: එම්බා නෙතු යුග

Post  Hitha Honda Kolla on 2nd July 2016, 03:30

monawa karannada. denna tp number eka. akameththak nethnam mamawath sms ekak ewannam. hehehe. bayeth behe. arayagen mata guti kanna weida danne nethoooo.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3523
Member Since : 2015-05-03

Back to top Go down

Re: එම්බා නෙතු යුග

Post  Sajith on 2nd July 2016, 07:59

ඔයාට නෙවෙයි කොල්ලෝ මටයි ගුටි කන්න වෙන්නේ. හිහි හිහි.

bath bath bath bath bath bath bath

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1633
Member Since : 2016-03-31

Back to top Go down

Re: එම්බා නෙතු යුග

Post  Sajith on 4th July 2016, 11:39

බලා ඉන්නට බැරිම තැන තවත්
යැවූ කෙටි පණිවිඩ වලටත්
නොමැති විට කිසි පිළිතුරක්
රිදුම් දෙන විට හදවත​ ...
ඇයිද නුඹ මේ තරම් ඉක්මන්
තෙත් කරන්නට මගේ කම්මුල්
එම්බා නෙතු යුග​ ...

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1633
Member Since : 2016-03-31

Back to top Go down

Re: එම්බා නෙතු යුග

Post  Sponsored content Today at 09:16


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum