Sinhala Typing Tool

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Page 2 of 5 Previous  1, 2, 3, 4, 5  Next

View previous topic View next topic Go down

Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  navod-induwara on 7th July 2016, 13:46

සාලිය ..ඔබට සතුටුයිද දැන්...තැන්ක්ස් පලමු කොමෙන්ටුවට..


සජිත් ..මේක කෙටි කතාවක් නම් තමයි..නිම්සා ගෙයි ..සදුගෙයි වැඩ කිඩ ලියන්න ගිහාම නවකතාවක් වෙයිද දන්නැ..හි හී..

හිත හොද අයියා ලස්සනට ලියන්නම්..කොලුකාර සදු ආදරේ පතන්නෙ straight කොල්ලෙක් ගෙන් .සෙක්ස් තියනවා කියල කියවන් නැතුව ඉන්න එපා.මට ආයෙත් ගේමක් දෙන්න වෙයි ඔයාව මගෙ පැත්තට හරව ගන්න..හෙ හේ..

කසුන් ..කසුන්..මගෙ ලව් එක
තැන්කුයි..බලු පැටියො..කට්ටිය බලයි මේ මොකක්ද වෙන්න යන්නෙ කියල නේද සුදූ..
ඉන්දුවර ,

navod-induwara
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 86
GetReal Gold : 449
Member Since : 2016-06-30

Back to top Go down

Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  Hitha Honda Kolla on 8th July 2016, 02:01

[You must be registered and logged in to see this link.] wrote:සාලිය ..ඔබට සතුටුයිද දැන්...තැන්ක්ස් පලමු කොමෙන්ටුවට..


සජිත් ..මේක කෙටි කතාවක් නම් තමයි..නිම්සා ගෙයි ..සදුගෙයි වැඩ කිඩ ලියන්න ගිහාම නවකතාවක් වෙයිද දන්නැ..හි හී..

හිත හොද අයියා ලස්සනට ලියන්නම්..කොලුකාර සදු ආදරේ පතන්නෙ straight කොල්ලෙක් ගෙන් .සෙක්ස් තියනවා කියල කියවන් නැතුව ඉන්න එපා.මට ආයෙත් ගේමක් දෙන්න වෙයි ඔයාව මගෙ පැත්තට හරව ගන්න..හෙ හේ..

කසුන් ..කසුන්..මගෙ ලව් එක
තැන්කුයි..බලු පැටියො..කට්ටිය බලයි මේ මොකක්ද වෙන්න යන්නෙ කියල නේද සුදූ..
ඉන්දුවර ,

indapan man umbawa alla gannam kollo. hehehe. rocksss rocksss rocksss rocksss rocksss

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1675
GetReal Gold : 3499
Member Since : 2015-05-03

Back to top Go down

Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  navod-induwara on 8th July 2016, 08:28

නිම්සර ඔහොම පොඩ්ඩක් හිටපන් මම උම්බෙත් ස්නැප් එකක් ගන්න  ..ඔය ගෝන්නු මැද්දෙන් හිට ගනින්කො ..
 අඩෝ ගෙම්බා ..මම දන්නවා උම්බ මාව කිච කරන්න නේද හදන්නෙ 
ඉදපන් තොට මම ..කියලා මගෙ පස්සෙන් එලවන් ආවා..
හැකි සෑම වීරියක්ම දාලා දුවගෙන ගියේ විල්ලුව පැත්තට ..
ඉරමල ශිතිජයෙන් සැන්ගවී යද්දි ..සිතුවිලි පොපියමින් ..ගත උනුසුම් උනා
අහස් ගව්වෙ මැවෙන පාට පාට වලාකුලු ..කුරුල්ලන් ගේ කිචි බිච්ය ..මසිත සතුටින් ඉපිලවිමට සමත් උනා
දන හිස් උසට වැවිල තියෙන මානා පන්දුරු මැද්දෙන්
දුවලා හතිවැටුන මම නිම්සා පැත්තට හැරිලා එකපාරටම නැවතුනා විතරයි මෙන්න මුත් පැනලා ඇවිත් මගෙ ඇග උඩ පතබෑවුනා
ඝන ව වැවුන පන්දුරු උඩ නිම්සර මාවත් බදාගෙන 
සුදු ..මම උබව අල්ල ගන්න හිටියෙ..කොහොමත් උබ ..හිතන්නේ මම තොත්ත බබෙක් කියලා ද ..

navod-induwara
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 86
GetReal Gold : 449
Member Since : 2016-06-30

Back to top Go down

Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  navod-induwara on 8th July 2016, 22:11

ඇයි ..ඇයි එහෙම කියන්නෙ උබ..මම උබට කවදාවත් බොරුවක් කරලා නෑ..
මගෙ හදවත ගැහෙන්න ගත්තා

මම අද උබව මරනවා පුලුවන් නම් බෙරිලා පලයන් බලන්න..
කමක් නෑ ..මරපන් ..මට එකත් සැපක් නිම්සර 
පිස්සා..මමයි මැරෙන්න ඕනා..බන් ..
නිම්සා ගෙ උනුසුමට ..මගේ ඇග ..පුරා අමුතුම ආශ්වදයක් පැතිරිලා පුංචි මල්ලියත් හාර්ඩ් වේගෙන එන බවක් දැනුන නිසා නිම්සර ගෙ මුන බලන්නත් ලැජ්ජාවක් ආවා..
ඒ දැනුන සුවද ..දාඩියත් එක්ක මුසු උන ෆර්ෆූම් සුවදක් ..
යමන් මොනා හරි බඩට දාගෙන ඉම්මු ..
නිම්සර මාවත් ඇදලා අරන් ..අපි ලොජ් එක දිහාවට ඇදුනා

navod-induwara
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 86
GetReal Gold : 449
Member Since : 2016-06-30

Back to top Go down

Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  Hitha Honda Kolla on 8th July 2016, 23:51

me meka chutta chutta liyanne nethiwa eka paara godak liyannako. ethakota lassanai.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1675
GetReal Gold : 3499
Member Since : 2015-05-03

Back to top Go down

Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  Kasun89 on 9th July 2016, 10:02

ඒකනෙ දෙන්නකො එකපාර දිග කොටසක්..... rocksss

Kasun89
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 7
GetReal Gold : 325
Member Since : 2016-06-28

Back to top Go down

Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  Hitha Honda Kolla on 10th July 2016, 02:41

[You must be registered and logged in to see this link.] wrote:ඒකනෙ දෙන්නකො එකපාර දිග කොටසක්..... rocksss

eya dannawa man ei ehema kiuwe kiyala kasuno.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1675
GetReal Gold : 3499
Member Since : 2015-05-03

Back to top Go down

Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  navod-induwara on 10th July 2016, 11:55

දැන් මම දන්නවා මට නිම්සා ගෙ මුන දිහා කෙලින් බලන්න බෑ
කොල්ලො කෙල්ලො ගිනිමැලයක් ගහගෙන සින්දු කියන්න වගේ ..මම රෙඩ් ශොර්ට් එකක් ඇදලා ඩාර්ක් බ්ලු ස්කිනර් එක උඩට දා ගත්තා ..බටා දෙකක් දැම්මෙ කෝකටත් තෙයිලෙ කියලා ඉතින් කොල්ලො ඕනා ගමනක් යන්නෙ ඕක දාගෙනනෙ ...

ශා ..නිම්සර නම් ..ෆට්ට ලස්සන ග්‍රේ මාර්ල් කලර් ලොන්ග් ජොගර් එකක් ඇදලා ..ඒක ඇන්කල් එක ලග ටය්ට් ෆිට් ..රෙඩ් ස්කිනර් එකට උඩින් හුඩ් ජැකට් එකක් සහ කැප් එකක් දාගෙන ..මාරම ලස්සනයි ..
ඔයා ඔය තරම් ලස්සන ..වෙලා ..මගේ හිත තමයි හිරිවැටෙන්නෙ සුද්දො ..



navod-induwara
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 86
GetReal Gold : 449
Member Since : 2016-06-30

Back to top Go down

Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  navod-induwara on 10th July 2016, 12:02

බනින්න එපෝ ..ඩෑඩ් කෙනෙක් නිසා busy ..අනිත් එක ගොඩක් ලියලා එක පාර update කරන්න app එකක් install කර ගන්න ඕනා..අද ගොඩක් ලියන්නම් ...හිත හොද අය්යත් එක්ක බෑනෙ ඉතින් ..threatening ..කරනවනෙ..

navod-induwara
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 86
GetReal Gold : 449
Member Since : 2016-06-30

Back to top Go down

Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  Hitha Honda Kolla on 10th July 2016, 18:47

[You must be registered and logged in to see this link.] wrote:බනින්න එපෝ  ..ඩෑඩ් කෙනෙක් නිසා busy ..අනිත් එක ගොඩක් ලියලා එක පාර update කරන්න app එකක් install කර ගන්න ඕනා..අද ගොඩක් ලියන්නම් ...හිත හොද අය්යත් එක්ක බෑනෙ  ඉතින් ..threatening ..කරනවනෙ..

ane oya nam....mama kiyanne oyage hondatane dedo.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1675
GetReal Gold : 3499
Member Since : 2015-05-03

Back to top Go down

Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  navod-induwara on 11th July 2016, 07:34

හීන් සීරුවට සිප ගන්න
මල් යායක සුවද කැටි කොට
ඔබ ,මසිතට සමීප වූ..
අපූරු ව...
සත්තමයි
මම ,ආදරෙයි ..ඔබ මට
ආදරය කල තරමට
නෑ ..
ඔබ ,මට රිදවු තරමටම .



navod-induwara
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 86
GetReal Gold : 449
Member Since : 2016-06-30

Back to top Go down

Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  navod-induwara on 11th July 2016, 08:25

සචී එක්ක ලොකු බැදී මක් පෙනුනෙ නැති උනත් නිම්සර එයා එක්ක හැකි සැමවිටම මොබයිල් එකෙන් කතා කරා.
හිත යටින් දුකකුත් එක්ක හිනා වෙලා ඉන්න මම උත්සහ කරා..සචී නිම්සර අයිති කරගන්න හදනකොට මම ..නිම්සර ගෙ හොදම යාලුවා උනා
ඒත් ඊට එහා ගිය බැදී මක් තියනවා කියල දන්නෙ  මම විතරයි ..

අපි ට කෑමට ලැබුනෙ පොල් රොටී ,ආනමලු කෙසෙල්   ,තව බටර් සහ ලුනුමිරිස් ..අම්මො ..කට දැවිල්ලට කෑගැහුනා..නිම්සර කදුලු පිරි ඇස් දෙකෙන් මා දිහා බලන් හිටියා..දුකේ බෑ..ඌට කොහොමත් සැර කන්න බෑ අම්මගෙ හුරතල් බබානේ..

සීත සුලන් ..හෝ ශබ්දය නගමින් අපි හරහා ගියා..

කදු පාර ඈත අයිනේ..සද රුක ඈ..සිනාසේ
වේදනා සිතාරයේ..මෙ ගීත රාවේ ඇසෙවා..
ජීව්තේ පුරා ...

නිම්සර ගේ කටහඩ අවදි උනා..

මගේ ජීවිතේ ..මම මහා ලොකු හීන එක්ක ආපු කෙනෙක් නෙවෙයි.. පුංචි  තුත්තිරි මලක් උනත් මට ලස්සනයි ..කොල්ලෙක් වෙලත් කොල්ලන්ට කැමති හිතක් ලැබුන එකට මම දුක් වෙන්නෙත් නෑ
සින්දු කියන ගමන් කට්ටිය බොන්නත් පටන් ගත්තා
නිම්සර ටිකක් වැඩිපුර බිව්වා
හිතේ දුකක් තියෙනවා කියල බීමෙන් නම් ඒක මකලා දාන්න බෑ..මාවත් කට්ටිය අල්ල ගන්න හැදුවත් ..මම අරක්කු සිගරැට් වලට කැමත්තක් නැති කෙනෙක්..

අවසානෙ නිම්සරව රූම් එකට එක්ක ගියේ ..පුදුම අමාරුවෙන්.
වොශ් රූම් එකට එක්ක ගියේ මමයි තව යාලුවෙක් සපෝට් කරගෙන
ඈගේ නූල් පොටක් නැතුව නිම්සර ව හෝදලා ගත්තා..වොශ් දාලා එනකොට නම් කොල්ලට ලෑජ්ජා හිතිලා චූ පැටියා අත් දෙකෙන් වහ ගෙන
අපේ රූම් එකේ තව කොල්ලා දෙන්නෙක් හිටියා..උන් දෙන්නත් තුරුල් වෙලා නිදි..
අඩෝ උබලා දෙන්නා හනිමූන් ඇවිල්ලා කියලා හිතුවද ..නිම්සර කෑ ගහන්න ගත්තා
ඇයි ..උබත් සදුවා තුරුල් කරන් නිදා ගනින්..අපිට මොකෝ  .ඕකට වෙරි මර ගාතෙ මුකුත් කරන්න හදනවා නෙවෙයි...

මට ..නිම්සර ගෙ මූන දිහා බැලුනා..ඌත් මට ඇහක් ගහලා ඇද උඩට පැනලා හෙලුවෙන්ම බෙඩ් ශීට් එක පොරොව ගත්තා ..

navod-induwara
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 86
GetReal Gold : 449
Member Since : 2016-06-30

Back to top Go down

Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  new nickd on 11th July 2016, 12:48

oopss ape dad aluth kathawak patan aran nehhh good luck...

new nickd
Regular Member

Now :
Online
Offline

City : colombo
Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 341
Member Since : 2016-07-09

Back to top Go down

Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  navod-induwara on 11th July 2016, 14:47

එලාස්...අපේ සමදාන විනිශ්චකරු ඇවිත්...නියමයි මල්ලි යෝ..ඔයාගෙ comment එක දැක්කම පුදුම තරම් සතුටක් දැනුනෙ..මම දන්නවා ඔයාට කතා කියවන්න වෙලාවක් නෑ එත් ..ඔයා ආවනෙ සුදූ..මට ඒ ඇති..


අඩුම තරමින් හිනාවක් වත් ,
ගෙනත් දෙනවද පෙර ලෙසින්...
අඩුව ඇති හදවතේ හිස් තැන්,
පුරව ගන්නම්
මම එයින්...

ජීවිතේ යයි ගලා ගෙන ඔහේ
ඇරැඹුමක් ඇති වූ නිසා..
තෙරුමක් නැති ගමනෙ හෙට දින
තෙරුමක් ඇති වෙයි සිතා...

වලාවක් සේ පාව යන්නට
නොහැක මට නුබ බර නිසා
ඒ බරින් හිත නිදොස් වෙන්නට
ඇවිත් යනවද ගෙන හිනා...



navod-induwara
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 86
GetReal Gold : 449
Member Since : 2016-06-30

Back to top Go down

Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  Hitha Honda Kolla on 11th July 2016, 14:50

lassanai. den santhosa ethine parana yaluwo hamu wechcha eka gena.
eth me tika tika update karana ekatanam man echchara kemathi nehe. kathawe agaya adu wenawa. hm hm hm.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1675
GetReal Gold : 3499
Member Since : 2015-05-03

Back to top Go down

Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  Sponsored content Today at 19:43


Sponsored content


Back to top Go down

Page 2 of 5 Previous  1, 2, 3, 4, 5  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum