#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Page 1 of 5 1, 2, 3, 4, 5  Next

View previous topic View next topic Go down

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  navod-induwara on 2016-07-01, 8:08 am

නිල් අහසත් ..මහ පොලොවත් අතර හිස් බව තුල
මද සුලන්ගත් ..මල් සුවදත් ගෙනෙන මිහිර
වින්දිමින්
අප සිත් හමුවෙලා ..මුමුණන ආදර කවිය කියන්නට අවසරය දෙනු මා හට.
ඉන්දුවර ,
avatar
navod-induwara
+ 100 Posts

Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 1683
Member Since : 2016-06-30

Back to top Go down

Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  Guest on 2016-07-01, 5:28 pm

මෙන්න මගෙන් අවසර ... ලියන්න ඉක්මනට ....  ඉක්මනට ලියන්නෝ


විශෙෂ නිවෙදනයක් ඇඩ්මින්ට
ඇඩ්මින් මෙ පුර්ව ප්‍රචාරක පට නවත්තන්න අප්පා එපා වෙනවා
lmao lmao lmao
avatar
Guest
Guest


Back to top Go down

Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  Hitha Honda Kolla on 2016-07-02, 3:26 am

Nil saliya wrote:මෙන්න මගෙන් අවසර ... ලියන්න ඉක්මනට ....  ඉක්මනට ලියන්නෝ


විශෙෂ නිවෙදනයක් ඇඩ්මින්ට
ඇඩ්මින් මෙ පුර්ව ප්‍රචාරක පට නවත්තන්න අප්පා එපා වෙනවා
lmao lmao lmao

monawada epa wenne petiyo....hikzzz
avatar
Hitha Honda Kolla
2000 + Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2162
GetReal Gold : 5063
Member Since : 2015-05-03

Back to top Go down

අයෙත් වරක්..

Post  navod-induwara on 2016-07-04, 5:39 pm

සමාවෙන්න ..සහො, ඔන්න ලියනවා..
avatar
navod-induwara
+ 100 Posts

Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 1683
Member Since : 2016-06-30

Back to top Go down

ආයෙත් වරක් ....

Post  navod-induwara on 2016-07-04, 6:50 pm

හන්තානට පයාන සද 
ලස්සනයි ද කියන්න,
මා නොදකින එ පුර හද ඔබට.හකිය දකින්න...

පන්ති කාමරය පුරා එ කටහඩ ගලා ගෙන ගියා 

ශා..ෆට්ට වොයිස් එක නෙද සදරු...ආ ආ සයි..

 අහ්  බලහල්ලකො ..මෙයා කියන කතාව
මෙච්චර අපි ඉන්නවා ..අපිට ආස කවුරුත් නද්ද බන්..මම මෙ නිකමට අහ්න්නෙ 

නිම්සර මුලින්ම කොලෙජ් අවිත් කියපු සින්දු වට වහ වටුන සච්නි ..ටිකෙන් ටික මට තිබුන සෙනෙහස අඩු කලා

වෙලාවකට සතුටක් දානුනත් ,,කොල්ලො මට ඉන්න දුන්නෙ නම් නෑ ..එත් සචි දනන් හිටියේ නෑ මමත් නිම්සර ට හිත යටින් ආදරය කලා කියලා 
ලස්සන වගෙම ගොඩක් බුද්ධිමත් කොල්ලෙක් ..මගෙ බෙස්ට් ෆ්‍රිරෙන්ඩ් වෙනවට මම උඩින්ම කමති උනා.නිම්සරත් Art class කොල්ලො ගොඩට සෙට් පුදුම හිතෙන වෙගයෙන්...එ උගෙ තියෙන හුදෙක් හුරුබුහුටි කම නිසා වෙනි.
එත් මම දන්නවා නිම්සර නම් කවදාවත් මගෙ සිතුවිලි තෙරුම් ගනිවි කියලා 

සච් කොයිතරම් උත්සහ කලත් ..කොල්ලාගෙ හිත ගන්න ..අමාරු උනා .හෙ.. හෙ.. මට වෙලාවකට හිනා
මට, නෙවෙයි වගෙ මම හිටියා 
දින, සති ,මාස  ගෙවිලා යනකකොට නිම්සරයි මමයි ගජ යාලුවො වෙලා 
මචන් ,උබ ඉස්කොලේ උගන්නන එවා රෙකොඩ් කරන්නෙ මොකද ?ලියන්න කම්මලියා නෙද ?
දවසක් මම නිකමට වගෙ අහුවා
..
නම්සරගෙ දෙනෙත් බිමට බර වෙලා
කන්දුලක් පොත උඩට වටිලා බොද වෙලා යන්න වෙලා ගියෙ නෑ ..

සදරු...හික් හික්....මට සමාවෙන්න ..අපෙ අම්මා මාව ..මෙ කොලෙජ් එකට එන්ටර් කලෙත් මෙ හෙතුව නිසා ..
මම ගර්ල් කෙනෙක් එක්ක යාලු වෙන් නති හෙතුවත් මම කියන්නම්..
මගෙ හිත වෙදනවෙන් පිරුනා..කවමදාවත් කොල්ලෙක් ගන මෙ තරම් ලෙන්ගතු කමක් අති වෙලා නෑ ..
මගෙ දකුනු අහක් පෙනිම අඩු වෙගෙන යනවා
සදරු..පොඩි කාලෙ අය්යත් එක්ක සෙල්ලම් කරද්දී කතුරෙන් අනලා ..ඩොක්ටර්ස්ලා එකට දුන්න බෙත් වලට ..අස්  දෙකටම බලපාලලු..මම දවසක අනදයෙක් වෙයි සදරු....
නිම්සර ගෙ පෙනුමෙන් ලොකු වෙන්සක් දනුනෙ නති උනත් උගෙ බල්ම ..අමුතු බවක්..තිබුනා
දෙයියනෙ මෙච්චර ලස්සන කොල්ලෙක් ..මම් ශොක් වෙලා ඔලුව ටෙබල් එකෙ ගහ ගත්තා.
නෑ ..නෑ නිම්සර ඔයාට එවගෙ දෙයක් වෙන්න මම දෙන්නෙ නෑ ..මම නිම්සර පපුවට තුරුල් කරගෙන ගොඩක්වෙලා හිටියා

දවසක් සචි ලියපු ලියුමක්  මගෙ ටෙබල් එක උඩ තිබිලා නිම්සරට අහු උනා ..
avatar
navod-induwara
+ 100 Posts

Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 1683
Member Since : 2016-06-30

Back to top Go down

Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  Hitha Honda Kolla on 2016-07-05, 3:21 am

ithin e liyume thibune monawada kiyana ekath ekka ikmanata liyanna.
avatar
Hitha Honda Kolla
2000 + Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2162
GetReal Gold : 5063
Member Since : 2015-05-03

Back to top Go down

දෙවෙනි කොටස.

Post  navod-induwara on 2016-07-06, 7:37 am

ආදර සදු,
මට සමාවෙන්න,මම ඔයාට ගොඩක් ආදරෙයි
හීන ගෙනෙන දෙනෙත් අභියස ..
මතක එකතු කරන් ..පුංචි ලෝකයක් තනන්නට
මම ගොඩක් උත්සහ කලා 
ඒත් ඔයා ඉන්නෙ ..මගෙ ලෝකයෙන් දුරයි කියලා
මට හිතෙන්නෙ මක් නිසාදෝ කියලා මට තෙරුම් ගන්න නොහැකියි ..
මට ආදරේ ඕන සදු..
සචී,
avatar
navod-induwara
+ 100 Posts

Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 1683
Member Since : 2016-06-30

Back to top Go down

Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  Kasun89 on 2016-07-06, 9:01 am

Wow නවෝද් එල එල ඔය කතාවක් ලියනවා. හිතට අමුතු හැඟීමක් දැනුන. ඉක්මනින් ලියන්න ඉතුරු ටිකත්. All the best. මම ඔයාගේ බලු පැටියා.... කසුන්. hello
avatar
Kasun89
Regular Member

Country : Sri Lanka
Posts : 8
GetReal Gold : 1392
Member Since : 2016-06-28

Back to top Go down

Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  navod-induwara on 2016-07-06, 2:47 pm

කසුන් එල එල ඔන්න අපි ආයෙත් වරක් හමුවෙලා නේද සුදු.. heartsලියන්න ෆට්ට try එකක් දෙන්න වෙලා 
ඔක්කොම ලියලා update කරනව save වෙන්නෙ නෑ 
හෆොයි එපා වෙනවා ..
avatar
navod-induwara
+ 100 Posts

Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 1683
Member Since : 2016-06-30

Back to top Go down

Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  navod-induwara on 2016-07-06, 7:12 pm

නිම්සා..නිරුත්තර වෙලා බලන් හිටියා

මචන් ..උබ ඔය දෙවල් හිතන්න ඕනා නෑ 
මම හිතන්නෙ නෑතිනම්

සචි ට ඕනා උබ එක්ක සෙට් වෙන්න
එකට මම ඉඩ දුන්නා එච්චරයි 

මගේ බලකිරීම මත නිම්සර ..සචි එක්ක ෆිට් උනා
ඒක ආදරයක් දක්වා දුරදිග යන්න කල් හියේ නෑ 
මොකද සචිනි කියන්නෙ ලස්සන කෙල්ලෙක්

නිම්සර ගෙ මෝදු උන ආදර හිත වගේම ගතත් සෙව්වෙ උනුසුම් පහසක් 
දෙන්නා ..උයන් වතු වල ....බස් එකෙ අවසන් සීට් එකේ ..සොන්දුරු පෙම් සුව වින්දා.

මෙ සියල්ල උපෙක්ශාවෙන් බලන් ඉන්නවා මිසක් වෙන ..මගක් මට තිබුනෙත් නෑ 

නිම්සර වෙනුවෙන් මල් යහන් ..තනන්නට නොහකි උනත්..ඔහු වෙනුවෙන් කරන්නට පුලුවන් සියල්ල මා ව්සින් කරන්න හිතා ගත්තා
ඒ මම මගේ මුලු හිතින්ම ඔහුට ආදරේ කරන්න 
අදිටන් කල නිසා.

අපි දෙන්නම උසස් පෙල ඉහලින් සමත් වෙලා ..සරසවි වරම් ගෙන පෙරාදෙනි සරසවියට සෙලෙක්ට් උනා.
ඔය අතර නිම්සා..උගේ දෙනෙත් වල තිබුන අබාදයත් සචීට කියලයි තිබුනෙ
තමන් ආදරය කරන කෙනාම හිමි විය යුතු නොවුනත් ..ඒ වෙන්විම උනත් හිතට අමුතුම සතුටක්...ගෙනාව..ඒ සචි ..නිම්සර දිහා බලන් හින්දීමෙන්...
.
avatar
navod-induwara
+ 100 Posts

Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 1683
Member Since : 2016-06-30

Back to top Go down

Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  navod-induwara on 2016-07-06, 8:13 pm

සචී වෙනුවෙන් අවදි නොවූ ..අනුරාගය දොර ගලන්න ..පටන් අරන්..ඒ මගේ සොන්දුරු යලුවා නිසා
මට සමාවෙන්න නිම්සර ..මේ මම ලබා උපන් විදිහ වෙන්න අති.

මෙය සිදූඋනෙ ..අපි campus එකෙන් reserch එකකට හන්තානට ගිය දවසක..
එදා  වර්ශා වෙන්නම් අඩුවක් තිබුනෙ නෑ 
දවස පුරා ගමනෙ යෙදිලා..අපි ..හවස lodge එකට අවා..අවට පරිසරය අමුතුම නිහඬ බවක් ගෙනවා
ගොන රන්චුවක් අපි හිටිය අවට ..තනකොල කනවා
නිම්සාට නිම්හිම් නෑ ෆොටොස් ගන්නවා පිස්සුවෙන් වගේ
හීන් බෝවිටියා මලින් ගවසුන ..පන්දුරු ..අමුතු දම් පාටක් ..ගෙනාවා.
මගේ හිත ගියේ ලා කොල පාට අත් දිග ට් එකක් දාගෙන නිල් ඩෙනිම් ශෝට් එකක් අනදලා ..පොඩි එකෙක් වගෙ එහෙ මෙහෙ දුවනා.
මගේ යාලුවට. ..ඒ හිනාව ..නල දත් දෙකක් එලියට අවාට ලස්සනයි ..
ගොඩක් සුදු නොවුනත්..සිනිදු  සම..මනාවට පිරුනු අත් පා...සයිඩ් එකට පීරුව හිසකෙස්..
එක පාරක් ..නෙවෙයි ඕනාම කෙනෙක් දෙපාරක් බලයි.
avatar
navod-induwara
+ 100 Posts

Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 1683
Member Since : 2016-06-30

Back to top Go down

Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  navod-induwara on 2016-07-06, 8:44 pm

මේ කදුලු සීතලයි .. 
සද දියෙන් දොවා ..මල් පෙත්තක් තරම් සුසිනිදු
දෙනෙත් වසා..ගෙන උන්නෙමි.
ඔබ උනුසුම් වෙන තුරු..මගේ සුසුම් මත
මේ රාත්‍රිය ..දම් පාට වෙද්දෙන්..
අනේ කතා කරන්නට එපා
ඔය තරම් හයියෙන් හිනවෙන්නත් එපා
පුංචි සදුට නිදි මතයි.
avatar
navod-induwara
+ 100 Posts

Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 1683
Member Since : 2016-06-30

Back to top Go down

Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  Sajith on 2016-07-07, 1:13 am

ඔයාගෙ ශෛලියේ අපූර්ව බවක් තියෙනවා මල්ලී.
මේක කෙටිකතාවක්ද? නවකතාවක්ද? කෙටි නවකතාවක්ද?
avatar
Sajith
+ 250 Posts

Mood : Fine

Country : Sri Lanka
Posts : 471
GetReal Gold : 2798
Member Since : 2016-03-31

Back to top Go down

Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  Hitha Honda Kolla on 2016-07-07, 6:12 am

[You must be registered and logged in to see this link.] wrote:ඔයාගෙ ශෛලියේ අපූර්ව බවක් තියෙනවා මල්ලී.
මේක කෙටිකතාවක්ද? නවකතාවක්ද? කෙටි නවකතාවක්ද?

man hithanne keti kathawak kiyala sajeeyo. lassanai neda? hanthane.... amme inna behe mathak wenakota.
avatar
Hitha Honda Kolla
2000 + Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2162
GetReal Gold : 5063
Member Since : 2015-05-03

Back to top Go down

Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  Kasun89 on 2016-07-07, 9:35 am

පට්ට. සුපිරි කොල්ලො මාරම ලස්සයි. ඊලග කොටස ඉක්මනින් ලියන්නකො.
avatar
Kasun89
Regular Member

Country : Sri Lanka
Posts : 8
GetReal Gold : 1392
Member Since : 2016-06-28

Back to top Go down

Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 1 of 5 1, 2, 3, 4, 5  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum