ආදරේ දිය බිඳක්...

View previous topic View next topic Go down

ආදරේ දිය බිඳක්...

Post  Sajith on 2016-06-25, 12:12 pm

අත් අතර සිරවෙලා
ජීවිතය විඳගන්න...


දිනක් ලඟ ලඟ ඒවි
සත්තකයි අහගන්න​...


මගේ සුර කුමරුවනි
එතෙක් ඉවසා ඉන්න​...


කොපුල් තල මත රැඳුනු
කඳුලු පිසදා ලන්න​...


Last edited by Sajith on 2016-06-26, 1:17 am; edited 1 time in total
avatar
Sajith
+ 250 Posts

Mood : Fine

Country : Sri Lanka
Posts : 471
GetReal Gold : 2914
Member Since : 2016-03-31

Back to top Go down

Re: ආදරේ දිය බිඳක්...

Post  සහන් on 2016-06-25, 7:08 pm

thumbup
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9328
Member Since : 2013-01-29

Back to top Go down

Re: ආදරේ දිය බිඳක්...

Post  Sajith on 2016-06-26, 1:15 am

ඔබේ නෙත් යුග තුලින්
අනන්තය වෙත යන්න ...

යව්වනේ මී පිරුණු
රෝස තොල් සිපගන්න ...

ලය මතට හිස තියා
ණුසුමට සැතපෙන්න ...

මටත් ඉවසුමක් නෑ
ආදරේ විඳගන්න ...
avatar
Sajith
+ 250 Posts

Mood : Fine

Country : Sri Lanka
Posts : 471
GetReal Gold : 2914
Member Since : 2016-03-31

Back to top Go down

Re: ආදරේ දිය බිඳක්...

Post  Sajith on 2016-06-26, 11:35 am

ආදරේ සඳකි මට
සිත් අහස එළිය වෙන​ ...

ආදරේ පවනක්‍ ය

දිවි මගට සිහිළ දෙන​ ...

ආදරේ සුවඳක්‍ ය

මනස මුසපත් කරන​ ...

ආදරේ දිය බිඳකි

පෙම් පවස දුරු කරන​ ...
avatar
Sajith
+ 250 Posts

Mood : Fine

Country : Sri Lanka
Posts : 471
GetReal Gold : 2914
Member Since : 2016-03-31

Back to top Go down

Re: ආදරේ දිය බිඳක්...

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum