Sinhala Typing Tool

ආදරේ මිරිඟුවක්

View previous topic View next topic Go down

ආදරේ මිරිඟුවක්

Post  Oshada on 24th June 2016, 23:31

දන්නෙම නැතිව
කොපුලට කඩා වැදුනු
කඳුළු බිංදුවේ
කියමි නුඹට
ගහක් ගලක් සේ දැඩිවෙන්න
හදවතට ඉඩදීපන්
ඒ අත් අතර ජීවිතය විඳගන්න
ආයෙත් දවසක්
එන්නෙම නෑ කවමදාවත්
ආදරේ මිරිඟුවක්
ජීවිතය දවා හලු කරන...

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: ආදරේ මිරිඟුවක්

Post  Sajith on 24th June 2016, 23:37

නෑ මල්ලියෝ. දවසක ඔයා දැනගනීවි ඒ ආදරේ මිරිගුවක් නොවෙයි කියලා.


Last edited by Sajith on 25th June 2016, 11:40; edited 1 time in total

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1633
Member Since : 2016-03-31

Back to top Go down

Re: ආදරේ මිරිඟුවක්

Post  සහන් on 25th June 2016, 07:29

ආදෙරේ දිය විලක්
වියලි කතරක මැවුන

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: ආදරේ මිරිඟුවක්

Post  Oshada on 27th June 2016, 20:36

ආදරේ කියන්නෙ කවදාවත් ඇත්තක් වෙන දෙයක් නෙවෙයි අයියා.


Last edited by Oshada on 29th June 2016, 19:57; edited 1 time in total

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: ආදරේ මිරිඟුවක්

Post  Hitha Honda Kolla on 28th June 2016, 05:27

e paara mokada me? man hithuwe oyala hondin kiyala.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3523
Member Since : 2015-05-03

Back to top Go down

Re: ආදරේ මිරිඟුවක්

Post  Sajith on 28th June 2016, 08:25

තමන් හදවතින්ම ආදරේ කරන කෙනාගේ යහපත වෙනුවෙන් හදවතේ තෙරපෙන හැඟීම් යටපත් කරගෙන හිතේ හංගාගෙන ඉන්න ආදරේ පූජණීයයි.

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1633
Member Since : 2016-03-31

Back to top Go down

Re: ආදරේ මිරිඟුවක්

Post  Sponsored content Today at 09:14


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum