මගේ පුන්චි හා පැටියෝ

View previous topic View next topic Go down

මගේ පුන්චි හා පැටියෝ

Post  Sajith on 2016-06-22, 8:15 pm

මගේ පුන්චි හා පැටියෝ



ඔයාගෙ ලස්සන

නිල් පාට ඇස්  දෙකේ උතුරන

අහින්සක බලාපොරොත්තු

අඳුනන්න බැරුව නෙවෙයි මට

ඒත් කොහොමද මම

පිළිගන්නෙ ඒ සොඳුරු ඇරයුම

බයයි මගෙ හිතට හරියට

යන්න සිදු උනොත් දවසක

දුක් දී ඔබේ ඔය සුමුදු හදවතට

දරාගන්නට බැරිවෙයි එදාට

ඔයාට වගේම

මගෙ ගිලන් වූ හිතටත්


Last edited by Sajith on 2016-06-24, 3:13 am; edited 2 times in total
avatar
Sajith
+ 250 Posts

Mood : Fine

Country : Sri Lanka
Posts : 471
GetReal Gold : 2860
Member Since : 2016-03-31

Back to top Go down

Re: මගේ පුන්චි හා පැටියෝ

Post  Hitha Honda Kolla on 2016-06-22, 11:05 pm

ah es dekath dekkada??? photo ekakwath euwada?
avatar
Hitha Honda Kolla
2000 + Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2189
GetReal Gold : 5153
Member Since : 2015-05-03

Back to top Go down

Re: මගේ පුන්චි හා පැටියෝ

Post  Sajith on 2016-06-22, 11:42 pm

හීනෙන් විතරයි කොල්ලෝ
avatar
Sajith
+ 250 Posts

Mood : Fine

Country : Sri Lanka
Posts : 471
GetReal Gold : 2860
Member Since : 2016-03-31

Back to top Go down

Re: මගේ පුන්චි හා පැටියෝ

Post  Oshada on 2016-06-23, 11:23 pm

ඒ කියන්නෙ දැන් එයාව දැකලා තියෙන්නෙ හීනෙන් විතරද? හී.....
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 6370
Member Since : 2013-08-11

Back to top Go down

Re: මගේ පුන්චි හා පැටියෝ

Post  Sajith on 2016-06-24, 12:56 am

හැබැහින් දකින්න පින් කරලා නෑනෙ මං....
avatar
Sajith
+ 250 Posts

Mood : Fine

Country : Sri Lanka
Posts : 471
GetReal Gold : 2860
Member Since : 2016-03-31

Back to top Go down

Re: මගේ පුන්චි හා පැටියෝ

Post  Sajith on 2016-07-05, 1:10 am

සිහිනෙන් වගේ දුටු ඒ නිල් දෑස් දෙක

මුව මත රැදුණු මද සිනහව අහින්සක

ආසයි දකින්නට ආයේමත් වරෙක

සිහිනෙන් නොවේ හැබැහින් ලඟදී දිනෙක
avatar
Sajith
+ 250 Posts

Mood : Fine

Country : Sri Lanka
Posts : 471
GetReal Gold : 2860
Member Since : 2016-03-31

Back to top Go down

Re: මගේ පුන්චි හා පැටියෝ

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum