Sinhala Typing Tool

පොඩි බේබද්දන්ට

View previous topic View next topic Go down

පොඩි බේබද්දන්ට

Post  සහන් on 21st June 2016, 16:58

මත්පැන් කියන්නෙ හොද දෙයක් නෙවෙයි.

ඒත් ඉතිං ඉදලා හිටලා නරක දේවල් කරනවනේ.

කොල්ලත් එක්ක බියර් එකකට,සෙට් වෙන්න කැමති තැන කොහෙද?
ඒ කිව්වේ මොනවගේ පරිසරයකද?
නැත්නම් කැමතිම හෝ විශේශම තැනක් තියනවද?
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2339
GetReal Gold : 8783
Member Since : 2013-01-29

Back to top Go down

Re: පොඩි බේබද්දන්ට

Post  Guest on 22nd June 2016, 10:15

බියර් එකකට නම් ඉතින් බන්  හොද බිච් එක තාම ... banana banana banana banana

හැබැයි ඔං බිච් එකේ බිව්වා වගෙ නෙවෙයි ...... hand hand වෙරි වේල පිස්සු කරනකොට
avatar
Guest
Guest


Back to top Go down

Re: පොඩි බේබද්දන්ට

Post  සහන් on 22nd June 2016, 10:28

Nil saliya wrote:බියර් එකකට නම් ඉතින් බන්  හොද බිච් එක තාම ... banana banana banana banana

හැබැයි ඔං බිච් එකේ බිව්වා වගෙ නෙවෙයි ...... hand hand වෙරි වේල පිස්සු කරනකොට

මම කිව්වෙ පොඩි බේබද්දො ගැන බන්.
උඹවගේ පට්ට බේබද්දෙක්ට නෙවෙයි. lmao rocksss lmao

බීච් එකත් එල. ඉර බැහැගෙන යනවෙලාවක.
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2339
GetReal Gold : 8783
Member Since : 2013-01-29

Back to top Go down

Re: පොඩි බේබද්දන්ට

Post  Guest on 22nd June 2016, 11:08

සහන් wrote:
Nil saliya wrote:බියර් එකකට නම් ඉතින් බන්  හොද බිච් එක තාම ... banana banana banana banana

හැබැයි ඔං බිච් එකේ බිව්වා වගෙ නෙවෙයි ...... hand hand වෙරි වේල පිස්සු කරනකොට

මම කිව්වෙ පොඩි බේබද්දො ගැන බන්.
උඹවගේ පට්ට බේබද්දෙක්ට නෙවෙයි. lmao rocksss lmao

බීච් එකත් එල. ඉර බැහැගෙන යනවෙලාවක.
හික්ස් ලොකුම නැහැ බන් ,, මගෙ බේ බදු කම ....

සිරා ඉර බැහැල යන වේලාවක .. තාමන් අදරේ කරන කොල්ලාගෙ අතින් අල්ල ගෙන ඌගෙ ඇස් දෙක දිහා බලාගෙන හ්ම්ම්
avatar
Guest
Guest


Back to top Go down

Re: පොඩි බේබද්දන්ට

Post  සහන් on 22nd June 2016, 11:20

Nil saliya wrote:
සහන් wrote:
Nil saliya wrote:බියර් එකකට නම් ඉතින් බන්  හොද බිච් එක තාම ... banana banana banana banana

හැබැයි ඔං බිච් එකේ බිව්වා වගෙ නෙවෙයි ...... hand hand වෙරි වේල පිස්සු කරනකොට

මම කිව්වෙ පොඩි බේබද්දො ගැන බන්.
උඹවගේ පට්ට බේබද්දෙක්ට නෙවෙයි. lmao rocksss lmao

බීච් එකත් එල. ඉර බැහැගෙන යනවෙලාවක.
හික්ස් ලොකුම නැහැ බන් ,, මගෙ බේ බදු කම ....

සිරා ඉර බැහැල යන වේලාවක .. තාමන් අදරේ කරන කොල්ලාගෙ අතින් අල්ල ගෙන ඌගෙ ඇස් දෙක දිහා බලාගෙන හ්ම්ම්

ඉතුරු ටික වැඩි හිටියන්ට පමනයි.
lmao lmao

ඇත්තටමා හැගීම මාරයි.
මමත් පොඩ්ඩා එක්ක කොටුතාප්පේ වාඩිවෙලා ඉර බහිනවා බලන් ඉදලා තියනවා.
මූදේ සද්දෙට වඩා වඩි හැබයි පොඩ්ඩගෙ කියවිල්ල.

ආදරේ ජිවිතේ ජීවත් කරවනවා කියලා තේරෙනවා.
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2339
GetReal Gold : 8783
Member Since : 2013-01-29

Back to top Go down

Re: පොඩි බේබද්දන්ට

Post  kasunx on 22nd June 2016, 11:34

[You must be registered and logged in to see this link.]

methana balanna ayye 
 ganath shape, 
habayi bonna geniyanna one ehen ganna na !
room ekak aran innath puluwan ewath shape price!
fkamath hondayi 

thanath maara lassanyi !
avatar
kasunx
Team Member
Team Member

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1462
GetReal Gold : 7589
Member Since : 2013-05-31

Back to top Go down

Re: පොඩි බේබද්දන්ට

Post  සහන් on 22nd June 2016, 17:59

එල් කසුන් මල්ලි.
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2339
GetReal Gold : 8783
Member Since : 2013-01-29

Back to top Go down

Re: පොඩි බේබද්දන්ට

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum