Sinhala Typing Tool

සමාවෙන්න මට දුක් දුන්නට

View previous topic View next topic Go down

සමාවෙන්න මට දුක් දුන්නට

Post  Oshada on 20th June 2016, 20:35

මම ආදරය කෙරුව අයියට මාව දාලා යන්න උනු දවසේ සමහරවිට මේ විදිහට හිතෙන්න ඇති...


දහසක් කඳුළැලි වැටෙන්න දුන්නට
සමාවෙන්න ඔය නෙත් දෙකට
දරාගන්න වෙනවා දැන් ජීවිතය
නුඹ නැති බව දැන් දැන හිතක

මොහොතක් නෑරම මතක් වේවි මට
පෙම් කල තරමක් අපි අපිට
යන්නම වෙනවා වෙන් වෙන්නට බැරි
හිත තිය නුඹ ළඟ අද දුරක

මග හරින්න බැරි සිත සිතුවම් ඇත
බොඳ වෙන කලකට කඳුළකට
ගෙවා ගන්න බැරි නුඹේ සුවඳ ළඟ
තුරුළු කරන් හද පාළුවක

මතක් වෙන්න මට එනවද නුඹ අද
සිහිනෙන්වත් අද රෑ හිතට
ගෙවන්න මතකය කඳුළක් අද්දර
දියවෙන තුරු නුඹ මේ නෙතක...

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 350
GetReal Gold : 5394
Member Since : 2013-08-11

Back to top Go down

Re: සමාවෙන්න මට දුක් දුන්නට

Post  Hitha Honda Kolla on 21st June 2016, 03:05

me kaviyen ada aye paarak oya mawa endeuwa oshada mallo. mmmmm.....

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1813
GetReal Gold : 3812
Member Since : 2015-05-03

Back to top Go down

Re: සමාවෙන්න මට දුක් දුන්නට

Post  සහන් on 21st June 2016, 07:50

නෙත් බොඳවෙනකොට සිහිවන මතකය
තාමත් මතකයි අද වාගේ

නුඹේ සුවද නෑ මා හැර යන්නේ
නොආවාට ඉස්සර වාගේ

යන්න ගියත් උඹ ලොවට බියෙන් හැර
මා කොහි යන්නද බයෙන් වගේ

දුක ඉවසන්නම් මතකය රදවන්
අපි ඒ පෙම් කල එදා වගේ

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2293
GetReal Gold : 8251
Member Since : 2013-01-29

Back to top Go down

Re: සමාවෙන්න මට දුක් දුන්නට

Post  Sajith on 21st June 2016, 12:40

@Hitha Honda Kolla wrote:me kaviyen ada aye paarak oya mawa endeuwa oshada mallo. mmmmm.....
ඕෂද මල්ලිට කොච්චර කිව්වත් අහන්නෙ නෑ කොල්ලෝ. එයත් අඬනවා. අපිවත් අඬවනවා.

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1786
Member Since : 2016-03-31

Back to top Go down

Re: සමාවෙන්න මට දුක් දුන්නට

Post  Hitha Honda Kolla on 22nd June 2016, 05:02

@සහන් wrote:නෙත් බොඳවෙනකොට සිහිවන මතකය
තාමත් මතකයි අද වාගේ

නුඹේ සුවද නෑ මා හැර යන්නේ
නොආවාට ඉස්සර වාගේ

යන්න ගියත් උඹ ලොවට බියෙන් හැර
මා කොහි යන්නද බයෙන් වගේ

දුක ඉවසන්නම් මතකය රදවන්
අපි ඒ පෙම් කල එදා වගේ

e paara oyath sahan....ane manda. kochchara hithuwath me sankalpana kiyawanne nehe kiyala ekamai man aye ayeth karanne.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1813
GetReal Gold : 3812
Member Since : 2015-05-03

Back to top Go down

Re: සමාවෙන්න මට දුක් දුන්නට

Post  Hitha Honda Kolla on 22nd June 2016, 05:05

@Sajith wrote:
@Hitha Honda Kolla wrote:me kaviyen ada aye paarak oya mawa endeuwa oshada mallo. mmmmm.....
ඕෂද මල්ලිට කොච්චර කිව්වත් අහන්නෙ නෑ කොල්ලෝ. එයත් අඬනවා. අපිවත් අඬවනවා.

therennehe sajee malli. man mewa kiyawanna enne neththe hitha aye ayeth perena hindai. kawadaawath e wechcha thuwale nittawatama honda wena ekak nehe wage.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1813
GetReal Gold : 3812
Member Since : 2015-05-03

Back to top Go down

Re: සමාවෙන්න මට දුක් දුන්නට

Post  සහන් on 22nd June 2016, 07:39

@Hitha Honda Kolla wrote:
@සහන් wrote:නෙත් බොඳවෙනකොට සිහිවන මතකය
තාමත් මතකයි අද වාගේ

නුඹේ සුවද නෑ මා හැර යන්නේ
නොආවාට ඉස්සර වාගේ

යන්න ගියත් උඹ ලොවට බියෙන් හැර
මා කොහි යන්නද බයෙන් වගේ

දුක ඉවසන්නම් මතකය රදවන්
අපි ඒ පෙම් කල එදා වගේ

e paara oyath sahan....ane manda. kochchara hithuwath me sankalpana kiyawanne nehe kiyala ekamai man aye ayeth karanne.

කවියට කැමති එකාට කවි කියවන්නෙ නැතුව ඉන්න බෑ.

අනික මම ආසයි කවි වලට උත්තර ලියන්න.
කවි සංවාද වලට.
ඒ වගේ කවි සංවාද ඇති උනේ එක වතාවක් විතරයි.

ගොඩ දෙනෙක් කවිහැටියට ලියවෙන ගොඩක් දේ ජීවිතේ පෞද්ගලික අත්දැකීම් මත් නෙවෙයි.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2293
GetReal Gold : 8251
Member Since : 2013-01-29

Back to top Go down

Re: සමාවෙන්න මට දුක් දුන්නට

Post  සහන් on 22nd June 2016, 07:41

@Hitha Honda Kolla wrote:
@Sajith wrote:
@Hitha Honda Kolla wrote:me kaviyen ada aye paarak oya mawa endeuwa oshada mallo. mmmmm.....
ඕෂද මල්ලිට කොච්චර කිව්වත් අහන්නෙ නෑ කොල්ලෝ. එයත් අඬනවා. අපිවත් අඬවනවා.


therennehe sajee malli. man mewa kiyawanna enne neththe hitha aye ayeth perena hindai. kawadaawath e wechcha thuwale nittawatama honda wena ekak nehe wage.

දුක කියන තරමට දුක අඩුවෙනවා.
ඒක මනෝවිද්‍යාත්මකවත් පිලිගත් දෙයක්.
ඒ නිසා ඇත්තටම ඒ අත්දැකීම ලබපු කෙනෙක්ගේ හිතේ දුක එලියට දාන්න දෙන්න.
ඉක්මනින් දුක අඩුකර ගන්න.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2293
GetReal Gold : 8251
Member Since : 2013-01-29

Back to top Go down

Re: සමාවෙන්න මට දුක් දුන්නට

Post  Hitha Honda Kolla on 22nd June 2016, 23:12

@සහන් wrote:
@Hitha Honda Kolla wrote:
@Sajith wrote:
@Hitha Honda Kolla wrote:me kaviyen ada aye paarak oya mawa endeuwa oshada mallo. mmmmm.....
ඕෂද මල්ලිට කොච්චර කිව්වත් අහන්නෙ නෑ කොල්ලෝ. එයත් අඬනවා. අපිවත් අඬවනවා.


therennehe sajee malli. man mewa kiyawanna enne neththe hitha aye ayeth perena hindai. kawadaawath e wechcha thuwale nittawatama honda wena ekak nehe wage.

දුක කියන තරමට දුක අඩුවෙනවා.
ඒක මනෝවිද්‍යාත්මකවත් පිලිගත් දෙයක්.
ඒ නිසා ඇත්තටම ඒ අත්දැකීම ලබපු කෙනෙක්ගේ හිතේ දුක එලියට දාන්න දෙන්න.
ඉක්මනින් දුක අඩුකර ගන්න.

weradi deyak kiuwa neme kollo. me sanwade hinda mathakaya aluth una. hema welama sathutin innai uthsaha karanne parana dewal amathaka karala.
mage duka aduwenna nam aye athithayata gihin weradichcha thena niweradi karanna ona. ithin eka karanna behene. ekai amathaka karanna try karanne.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1813
GetReal Gold : 3812
Member Since : 2015-05-03

Back to top Go down

Re: සමාවෙන්න මට දුක් දුන්නට

Post  Oshada on 23rd June 2016, 23:25

මම දැන් අඬන එක නවත්තලා අයියලා...

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 350
GetReal Gold : 5394
Member Since : 2013-08-11

Back to top Go down

Re: සමාවෙන්න මට දුක් දුන්නට

Post  Sajith on 24th June 2016, 01:01

සතුටුයි මල්ලියො.
හැබැයි පරණ කවි පොත් එහෙම ආයෙ හොයලා ගන්න එපා. හිහි
පවුනේ අපේ හිත හොඳ කොල්ලා hug hug hug hug

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1786
Member Since : 2016-03-31

Back to top Go down

Re: සමාවෙන්න මට දුක් දුන්නට

Post  Sajith on 24th June 2016, 03:53

"weradi deyak kiuwa neme kollo. me sanwade hinda mathakaya aluth una. hema welama sathutin innai uthsaha karanne parana dewal amathaka karala.
mage duka aduwenna nam aye athithayata gihin weradichcha thena niweradi karanna ona. ithin eka karanna behene. ekai amathaka karanna try karanne"

අපි හැමෝම එකම බෝට්ටුවේ තමා කොල්ලෝ. අපේ සංවේදීකම නිසාම පසුතැවීම අපිට මහා පොදු සාධකයක්.

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1786
Member Since : 2016-03-31

Back to top Go down

Re: සමාවෙන්න මට දුක් දුන්නට

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum