Sinhala Typing Tool

අමාවකට මේ හිතම බයයි ....

View previous topic View next topic Go down

අමාවකට මේ හිතම බයයි ....

Post  Oshada on 18th June 2016, 22:45

පාළුව තනිකම 

සිත දවනා දින

මගේ හිත තාමත් නුඹව සොයයි 

සිතුවිලි එකිනෙක 

සිත පැටලෙනවිට 
නුඹ මට ගව් ගණනක් ඈතයි 
පෙම් හිත අද්දර 
තවමත් පෙම්බර 
රටා මැවෙන සඳවතද නු
ඹයි 
ඈතක අහසක 
පායන නුඹ ගැන 
අමාවකට මේ හිතම බයයි ........

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5109
Member Since : 2013-08-11

Back to top Go down

Re: අමාවකට මේ හිතම බයයි ....

Post  Sajith on 19th June 2016, 01:13

ඔයාගේ ජීවිතේට කවදාවත් අමාවකක් එන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලියෝ.

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1623
Member Since : 2016-03-31

Back to top Go down

Re: අමාවකට මේ හිතම බයයි ....

Post  සහන් on 19th June 2016, 12:39

තනිකම හිතට
නොයෙනා දිනක

හිනැහෙන දෑස
දිනනා දිනක

ඉස්සර කලෙක
තනිවී ලොවක

හිටියේ මමද
සිහිවෙයි උඹට.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2268
GetReal Gold : 8063
Member Since : 2013-01-29

Back to top Go down

අමාවක අහසට තරු එළියවෙන්නම්

Post  Sajith on 19th June 2016, 18:43

@Oshada wrote:පාළුව තනිකම 

සිත දවනා දින

මගේ හිත තාමත් නුඹව සොයයි 

සිතුවිලි එකිනෙක 

සිත පැටලෙනවිට 
නුඹ මට ගව් ගණනක් ඈතයි 
පෙම් හිත අද්දර 
තවමත් පෙම්බර 
රටා මැවෙන සඳවතද නු
ඹයි 
ඈතක අහසක 
පායන නුඹ ගැන 
අමාවකට මේ හිතම බයයි ........

සිතුවිළි එකිනෙක පැටලී අවුදින්
හීන් සැරේ ඔබ වෙතම ඇදෙයි
ගව් ගනනක් දුර ඈතක සිටියත්
හදවත නිරතුරු ඔබේ ලගයි
 
පෙම් හිත අද්දර රටා මවන්නට
මා පෙර කළ පින් මදිද සිතෙයි
සදවත වෙන්නට වරම් නොමැතිනම්
පහන් තරුව වී එළිය ගෙනෙම්
 
පාළුව තනිකම සිත දවනා විට
සොයා එන්න මා ලගට සැනින්
ඔබ තුරුලට ගෙන හිස පිරිමදිමින්
කඳුළු පිසින්නම් සොයුරු පෙමින්


Last edited by Sajith on 22nd June 2016, 17:25; edited 3 times in total

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1623
Member Since : 2016-03-31

Back to top Go down

Re: අමාවකට මේ හිතම බයයි ....

Post  Sajith on 20th June 2016, 08:53

අපේ ජීවිතවලට හැමදාම අමාවක එන්නේ නෑ මල්ලියෝ. ඒත් ඉඳහිට හරි එන අමාවක දවසට මමත් හරි බයයි.

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1623
Member Since : 2016-03-31

Back to top Go down

Re: අමාවකට මේ හිතම බයයි ....

Post  ishan on 21st June 2016, 13:44

hema amawaka dawasakata passe pura hadak payanawa malliyo

ishan
+ 100 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 2294
Member Since : 2014-03-10

Back to top Go down

Re: අමාවකට මේ හිතම බයයි ....

Post  Sajith on 23rd June 2016, 00:10

@ishan wrote:hema amawaka dawasakata passe pura hadak payanawa malliyo

පුරසඳ ගෙවී අවපස සඳ ලබන සඳ
අමාවකක් ලඟ එන බව නොදනීද
අමාවකින් පසු පුරපස සඳ නොවෙද
දිවිදම් මෙලෙස බව වටහා ගමු සබඳ

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1623
Member Since : 2016-03-31

Back to top Go down

Re: අමාවකට මේ හිතම බයයි ....

Post  ishan on 21st July 2016, 15:44

ඔව් sajiyo

ishan
+ 100 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 2294
Member Since : 2014-03-10

Back to top Go down

Re: අමාවකට මේ හිතම බයයි ....

Post  Sponsored content Today at 19:42


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum