Sinhala Typing Tool

නුඹම පමනක් නේද

View previous topic View next topic Go down

නුඹම පමනක් නේද

Post  සහන් on 14th June 2016, 22:43

කඳුල සිනහව අතර
නුඹම හිරවුන අරුම

කඳුළු අත්හැරයන්න
නුඹ ඉඩ නොදුන් යුරුම

නුඹම පමනක් නේද
සංසාරේ මට උරුම

ඉතිං කියපන් ආයේ
යලි නොදකිනා කරුම

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8073
Member Since : 2013-01-29

Back to top Go down

Re: නුඹම පමනක් නේද

Post  Sajith on 14th June 2016, 22:56

ගොඩක් සතුටුයි සහන් ඔයා ආපහු ලියන්න පටන් ගත්තු එකට.
thumbup thumbup thumbup thumbup thumbup

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1631
Member Since : 2016-03-31

Back to top Go down

Re: නුඹම පමනක් නේද

Post  සහන් on 19th June 2016, 12:41

@Sajith wrote:ගොඩක් සතුටුයි සහන් ඔයා ආපහු ලියන්න පටන් ගත්තු එකට.
thumbup thumbup thumbup thumbup thumbup

ස්තූතියි සජිත්.
දැන් පොඩ්ඩක් වෙලාව වෙන්කර ගන්න පුලුවන්.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8073
Member Since : 2013-01-29

Back to top Go down

Re: නුඹම පමනක් නේද

Post  සහන් on 19th June 2016, 12:42

ආයේ කවියක් ලියන්න ඕන කියලා හිතුනේ වෙන තැනක කමෙන්ට් එකකට උඹ දාපු රිප්ලයි එකක් නිසා.
ස්තූතියි ඒකටත්.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8073
Member Since : 2013-01-29

Back to top Go down

Re: නුඹම පමනක් නේද

Post  Sajith on 19th June 2016, 12:50

@සහන් wrote:ආයේ කවියක් ලියන්න ඕන කියලා හිතුනේ වෙන තැනක කමෙන්ට් එකකට උඹ දාපු රිප්ලයි එකක් නිසා.
ස්තූතියි ඒකටත්.
ඔයාගේ කවි සිත නැවතත් අවදිකරන්න ලැබුනට සන්තෝසයි සහෝ...

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1631
Member Since : 2016-03-31

Back to top Go down

Re: නුඹම පමනක් නේද

Post  Sponsored content Today at 05:25


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum