Sinhala Typing Tool

ලජ්ජා වෙන්නට දෙයක් නැහැ

View previous topic View next topic Go down

ලජ්ජා වෙන්නට දෙයක් නැහැ

Post  Oshada on 13th June 2016, 23:02

පෙමක දැවටෙන පුංචි කදුලැලි 
නැතුව සෙනෙහස පලක් නැහැ 
හිනහවෙන එක වගේමයි දුක 
ආදරේ නම් අඩුත් නැහැ 
පුංචියට හරි රිදුනු හිත් අග 
සොයා එන පෙම නිමක් නැහැ 
වැරදි පසු කරන එනවා නම් යලි 
එතන ආදරේ දුකක් නැහැ



එත් හිනැහෙන මුව පොඩිත්තට 
කදුළු දෙන්නට හිතක් නැහැ 
රණ්ඩු කර කර තුරුළු කරගෙන 
ඉන්න එක හැර දෙයක් නැහැ 
නපුරා වෙන්නැති නුඹට හුරතල්
දැක්කා දා සිට නිමක් නැහැ 
හිනහ වෙන්න කෝ සුදු අහක නොබලා 
ලජ්ජා වෙන්නට දෙයක් නැහැ


avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5996
Member Since : 2013-08-11

Back to top Go down

Re: ලජ්ජා වෙන්නට දෙයක් නැහැ

Post  Sajith on 14th June 2016, 10:16

එත් හිනැහෙන මුව පොඩිත්තට 
කදුළු දෙන්නට හිතක් නැහැ 
රණ්ඩු කර කර තුරුළු කරගෙන 
ඉන්න එක හැර දෙයක් නැහැ 


hughughug
avatar
Sajith
+ 250 Posts

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 2381
Member Since : 2016-03-31

Back to top Go down

Re: ලජ්ජා වෙන්නට දෙයක් නැහැ

Post  Hitha Honda Kolla on 15th June 2016, 03:43

e kiyanne denna thaamath randu wenawada...
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1996
GetReal Gold : 4597
Member Since : 2015-05-03

Back to top Go down

Re: ලජ්ජා වෙන්නට දෙයක් නැහැ

Post  Sajith on 18th June 2016, 10:04

[size=18]පෙමක දැවටෙන පුංචි කදුලැලි 
නැතුව සෙනෙහස පලක් නැහැ 
හිනහවෙන එක වගේමයි දුක 
ආදරේ නම් අඩුත් නැහැ 
පුංචියට හරි රිදුනු හිත් අග 
සොයා එන පෙම නිමක් නැහැ 
වැරදි පසු කරන එනවා නම් යලි 
එතන ආදරේ දුකක් නැහැ
[/size]


kisskisskisskisskiss
avatar
Sajith
+ 250 Posts

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 2381
Member Since : 2016-03-31

Back to top Go down

Re: ලජ්ජා වෙන්නට දෙයක් නැහැ

Post  සහන් on 19th June 2016, 12:46

ලස්සනයි මල්ලි.
මම දැක්ක දෙයක් කියන්නම්, තැන් දෙකක විතර ශබ්ද රසයේ එන රිද්මය පොඩ්ඩක් කැඩිලා තියනවා.

අපේ එකෙක් නිසයි කිව්වෙ.
අදහස ලස්සනයි. හැගුම්බරයි.
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2341
GetReal Gold : 8893
Member Since : 2013-01-29

Back to top Go down

Re: ලජ්ජා වෙන්නට දෙයක් නැහැ

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum