Sinhala Typing Tool

සෙනෙහස ආදරේ

View previous topic View next topic Go down

සෙනෙහස ආදරේ

Post  Oshada on 8th June 2016, 22:18

විඳිමි හදවත නවතිනා තුරු
මන්ද සෙනෙහස නුඹ නිසා

වෙන්ව යන්නම සිතුනු හැම වර
‍රැඳුනේ මතකය හිත තියා

කිමද මේ හැටි පෙම් කරන්නේ
නොදු‍ටු රුව නුඹේ නෙතු මවා

කියා දෙනවද මන්ද සෙනෙහස
මේ තරම් හදවත පුරා

බැන්ද සිහිනය මුලාවක්නම්
එපා නුඹ මට රිදවනා

සින්නක්කර මේ හිතම දෙන්නම්
නුඹ මගේ විතරක් වෙලා

ඉන්න හැකිනම් දිවියේ නැවතුම
එකට යන්නට අපේ වෙලා

කැන්දා යන්නම් ‍රැයේ දිලිසෙන
සඳට පෙම් කවි අමුණලා

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5117
Member Since : 2013-08-11

Back to top Go down

Re: සෙනෙහස ආදරේ

Post  Sajith on 8th June 2016, 23:51

ලස්සනයි

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1631
Member Since : 2016-03-31

Back to top Go down

Re: සෙනෙහස ආදරේ

Post  Sajith on 24th June 2016, 03:35

යහළුවෙකු සේ සොහොයුරෙකු සේ ඔබ කියන අයුරින්
මම සදා ඔබ හා රැදෙන්නම් දිවි මගේ පසෙකින්

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1631
Member Since : 2016-03-31

Back to top Go down

Re: සෙනෙහස ආදරේ

Post  Sponsored content Today at 05:26


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum