Sinhala Typing Tool

සොයුරු පෙම​

Page 2 of 2 Previous  1, 2

View previous topic View next topic Go down

Re: සොයුරු පෙම​

Post  Sajith on 9th June 2016, 13:09




ඇයි පිස්සෝ මගෙ බෙල්ල මිරිකන්න හදන්නේ?
උඹේ මෝඩ වැඩ වලට බෙල්ල නෙවෙයි මිරිකන්න ඕන​.


මේ... මේ... වෙන තැන් එහෙම මිරිකන්න එන්නේ නෑ, මැට්ටා. හිහි හිහි.

කැත විතරක් මෝඩයා වගෙ හිනා වෙනකොට​.
avatar
Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1977
Member Since : 2016-03-31

Back to top Go down

Re: සොයුරු පෙම​

Post  amal123 on 9th June 2016, 16:33

සුදු මං දෙයක් අහන්නද


හ්ම්ම්


ඔයා හෑමදාම මගෙත් එක්ක මෙහෙම ඉන්නවා නේද..? hug
avatar
amal123
+ 100 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 105
GetReal Gold : 2967
Member Since : 2013-09-26

Back to top Go down

Re: සොයුරු පෙම​

Post  Sajith on 9th June 2016, 17:01

ඔක්කෝටම කලින් බෙල්ල අත ඇරල ඉන්නවකො මෝඩයෝ. හිහි හිහි...
මේ ඒක නෙවෙයි, ඔයාට මාව සුදුවටද පේන්නෙ?
එහෙනන් ඔයාගෙ ඇස් දෙකේ සුද ඇවිල්ලද කොහෙද? ඉක්මනටම operation කරන්න වෙයි වගේ. හිකි හිකි .... 
lmao lmao lmao lmao lmao lmao lmao lmao lmao lmao lmao lmao lmao lmao lmao lmao
avatar
Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1977
Member Since : 2016-03-31

Back to top Go down

Re: සොයුරු පෙම​

Post  amal123 on 9th June 2016, 17:14

ඔව් ඉතින් මං වගෙ පිස්සෙක් සුදු කිව්ට මෙ ලොකෙ එකෙක් මගෙ කලු හරක් පෑටියට සුදු කියයිද.....


මෙ මං මිරිකන්නෙ බෙල්ල නෙවෙයි... ගෙම්බ
එනවකො අයේ මගෙ ලන්ගට. එතකොට මං බලගන්නම්.
මෝඩය
මෝඩය
මෝඩය
avatar
amal123
+ 100 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 105
GetReal Gold : 2967
Member Since : 2013-09-26

Back to top Go down

Re: සොයුරු පෙම​

Post  Sajith on 10th June 2016, 00:28

අයියන්ඩියේ පොඩි දා සිට අපි දෙන්නා...


https://www.youtube.com/watch?v=UH42JE0UJus



පෙම් කවි ගොතනා කිවියරුනේ සුපසන්

සොහොයුරු පෙම ගැන නව කව් ගී පවසන්
avatar
Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1977
Member Since : 2016-03-31

Back to top Go down

Re: සොයුරු පෙම​

Post  Hitha Honda Kolla on 10th June 2016, 04:12

lol! lol! lol! lol! lol!
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1881
GetReal Gold : 4074
Member Since : 2015-05-03

Back to top Go down

Re: සොයුරු පෙම​

Post  amal123 on 10th June 2016, 17:36

සීත දිය වෑල් රකී වන පෙත් සේම
සීත සුලගට නිවයි විඩා බර ගතිය
හුදකලා වු පාලු සිතකට අවෑසි වූ ඔසුව
ගුන දහම් පිරි නුබෙ ඈසුර මට බෝම


සයුරින් එතරට ගව් ගනනක් දුර 
සිටියත් නුබ නොපෙනෙන දුරක
මගෙ යටි සිත ලග නුබ ඈත මුලු රෑම
බාරයි මගෙ පෙම රෑකගනු සෑම දාම


කල හොද නිසා පසුගිය ඒ බවෙක
හමු වී බෑඳුන ම්ං නුබෙ සොයුරු පෙමක
පින් රෑසි කරමු දෙදෙනම ඒ ලෙසම
එක් වෙන ලෙසට මේ ලෙස මතු බවෙක




2boy 2boy 2boy 2boy
avatar
amal123
+ 100 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 105
GetReal Gold : 2967
Member Since : 2013-09-26

Back to top Go down

Re: සොයුරු පෙම​

Post  Sajith on 10th June 2016, 18:22

amal123 සහෝදරයා,
කවිය ලස්සනයි.
මේක මෙතනින් අයින් කරලා New Topic එකක් විදිහට දැම්මොත් හොඳයි නේද?
avatar
Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1977
Member Since : 2016-03-31

Back to top Go down

Re: සොයුරු පෙම​

Post  amal123 on 11th June 2016, 09:31

Sajjo........

පෙම් කවි ගොතනා කිවියරුනේ සුපසන්

සොහොයුරු පෙම ගැන නව කව් ගී පවසන්


සීත දිය වෑල් රකී වන පෙත් සේම
සීත සුලගට නිවයි විඩා බර ගතිය
හුදකලා වු පාලු සිතකට අවෑසි වූ ඔසුව
ගුන දහම් පිරි නුබෙ ඈසුර මට බෝම


සයුරින් එතරට ගව් ගනනක් දුර 
සිටියත් නුබ නොපෙනෙන දුරක
මගෙ යටි සිත ලග නුබ ඈත මුලු රෑම
බාරයි මගෙ පෙම රෑකගනු සෑම දාම


කල හොද නිසා පසුගිය ඒ බවෙක
හමු වී බෑඳුන ම්ං නුබෙ සොයුරු පෙමක
පින් රෑසි කරමු දෙදෙනම ඒ ලෙසම
එක් වෙන ලෙසට මේ ලෙස මතු බවෙක







Oyage illimata meka demme. meekata new topic one ne 
meeka oyata.......
avatar
amal123
+ 100 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 105
GetReal Gold : 2967
Member Since : 2013-09-26

Back to top Go down

Re: සොයුරු පෙම​

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 2 of 2 Previous  1, 2

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum