Sinhala Typing Tool

අහිමි ආදරේ

View previous topic View next topic Go down

අහිමි ආදරේ

Post  Oshada on 4th June 2016, 23:03

නපුරු ඇස් ළඟ දැහැන් ගත වුන
හීන මනරම්...
යන්න යන විට හිත රිද්දගෙන
නුඹ හුඟක් ඉක්මන්...
මහා කඳුළක ගිලී තනියම
සංසාර ඉක්මන්...
නුඹ ගියා මා දමා බොඳකර
අතීතයේ සිතුවම්...
තබා මහ දුක මගෙ දෙපා මුල
කියා දුන් කවිකම්...
එක ඇසිල්ලට ගොළුව ගිය වග
කෙලෙස මා අදහමි...
නුඹෙන් හිස් වූ සිත් අහස යට
කොහෙද මට සැනසුම්...
මහ මෙරක් දුක උහුල ගන්නම්
කියා මගෙ පව්කම්....





ඇයි යාළුවනේ මම මේ තරම්ම අසරණ... කවදාවත් මට කැමති දෙයක් ආස දෙයක් මගේ ළඟට කරලා තියාගන්න බැරි..
avatar
Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5530
Member Since : 2013-08-11

Back to top Go down

Re: අහිමි ආදරේ

Post  Hitha Honda Kolla on 5th June 2016, 05:45

den e paara mokakda une kollo...
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1855
GetReal Gold : 3981
Member Since : 2015-05-03

Back to top Go down

Re: අහිමි ආදරේ

Post  ishan on 21st June 2016, 13:58

kohomada ayye hodin neda matakada mawa mama den qatar mage skaip aka tiyenawa neda
avatar
ishan
+ 100 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 2582
Member Since : 2014-03-10

Back to top Go down

Re: අහිමි ආදරේ

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum