Sinhala Typing Tool

දෑස මග හැරුණු දවස

View previous topic View next topic Go down

දෑස මග හැරුණු දවස

Post  Oshada on 3rd June 2016, 23:53

කාටවත් හිමි නොමැති හිත තුරුළු වීගෙන
බි‍ඳෙන එක සිහිනයක් තවම ළඟ තනියම
නුඹේ දෑස මග හැරුණු දවස හිඳ කොතැනක
හිතුවෙම නුඹ සසරේ හමුවෙලා ඇතිවද..

මේ තරම් කාලයක් නොදැක නුඹ කොහොමද
මග හැරුනේ දෑස මත යා නොවී කෙලෙසද
දන්නවද රත්තරන් මම තවත් තනියම
බලාගෙන උන්නේ එක අතක.. නුඹ මතක් කරගෙන

හීනයක තුරුළු කර ‍රැක මම තනියම
තරු වාගේ සිය දහස් හීන එක ඇහිඳින
රළු පපුව දැන්නම් හොඳටෝම නුඹ ගැන
සිහින මවනවා ඉතින්... හඬන්නම වේවිද...



Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: දෑස මග හැරුණු දවස

Post  ishan on 21st June 2016, 14:14

neee oyata kawadat ahema wenne

ishan
+ 100 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 2304
Member Since : 2014-03-10

Back to top Go down

Re: දෑස මග හැරුණු දවස

Post  සහන් on 21st June 2016, 16:47

රළු පපුවේ මුදු සුවය
විඳගන්න
හැම හීනෙකම ඉදන්
සනසන්න
ඇස් අස්සෙ කඳුළු කැට
නොනැගෙන්න
නුඹෙ කුමරු වඩිනතුරු
ඉවසන්න

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: දෑස මග හැරුණු දවස

Post  Sponsored content Today at 13:12


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum