Sinhala Typing Tool

කඳුළු හුරතල් වැඩිද මන්දා

View previous topic View next topic Go down

කඳුළු හුරතල් වැඩිද මන්දා

Post  Oshada on 1st June 2016, 19:53

මම ආසම සිංදුවක්. කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ. නිදහසේ ඉන්න වෙලාවක අහලා බලන්නකො


කඳුළු හුරතල් වැඩිද මන්දා
පුංචි දේටත් හැඬෙන හින්දා
හීන කවදත් මැකෙන හින්දා
හදේ ගැඹුරුම තැනෙක රන්දා
කඳුළු දුක රහසේම වින්දා

මලෙක මොලකැටි සුමුදු පෙති මත
ලියූ සෙනෙහස රිදුම් දෙන සඳ
පලාගෙන නෙත් පියන් නොදැනිම
කඳුළ වැ‍ටුනා අහිංසක ලෙස

නපුරු වී පෙම් විමන් බිඳලන
හිතක් කෙතරම් නපුරු වූවද
කඳුළු හිනැහෙන විටදි නෙතු අග
අසරණයි යළි තනයි පෙම් ලොව



Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5115
Member Since : 2013-08-11

Back to top Go down

Re: කඳුළු හුරතල් වැඩිද මන්දා

Post  Sajith on 1st June 2016, 20:18

මමත් ආසම සින්දුවක්

https://www.youtube.com/watch?v=f6ium1QxziU

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1629
Member Since : 2016-03-31

Back to top Go down

Re: කඳුළු හුරතල් වැඩිද මන්දා

Post  Hitha Honda Kolla on 2nd June 2016, 02:39

ekama walle polne ogollo denna. hehehe.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3519
Member Since : 2015-05-03

Back to top Go down

Re: කඳුළු හුරතල් වැඩිද මන්දා

Post  Sajith on 5th June 2016, 16:44

මේ වගේ සින්දුවක් අහන්න, රසවිදින්න අපි වගේ අයට වාසනාවක් නැද්ද​?




https://www.youtube.com/watch?v=jRNcdzQEzDw


Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1629
Member Since : 2016-03-31

Back to top Go down

Re: කඳුළු හුරතල් වැඩිද මන්දා

Post  Hitha Honda Kolla on 6th June 2016, 00:06

sajee malliyo, me wage sinduwak ahanna, rasa widinna witharak neme, sebe lowe seba winma me wage innanath apita puluwan. hebei gamana tikak katukai. lassana rosa mala elapu mawathaka nemei me hekiyawa thienne. dennek eka hithen adistanaya karanawanam, thamage amma thaththa pawa atha arinna sudanam nam, gerehum awamana widinna sudanam nam, wehesa mansi wela, anith ayagen yepenne nethiwa thama adayamen negi sitime adistanayen, thama aarthikaya goda naga ganna sudanam nam, me deya karanna apita puluwan kolla.   

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3519
Member Since : 2015-05-03

Back to top Go down

Re: කඳුළු හුරතල් වැඩිද මන්දා

Post  Sajith on 6th June 2016, 00:51

@Hitha Honda Kolla wrote:sajee malliyo, me wage sinduwak ahanna, rasa widinna witharak neme, sebe lowe seba winma me wage innanath apita puluwan. hebei gamana tikak katukai. lassana rosa mala elapu mawathaka nemei me hekiyawa thienne. dennek eka hithen adistanaya karanawanam, thamage amma thaththa pawa atha arinna sudanam nam, gerehum awamana widinna sudanam nam, wehesa mansi wela, anith ayagen yepenne nethiwa thama adayamen negi sitime adistanayen, thama aarthikaya goda naga ganna sudanam nam, me deya karanna apita puluwan kolla.   

මම ඒක පිළිගන්නවා කොල්ලෝ.


ඒත් මෙන්න මේ ටික අහන්නකො.

ආසිරි චාමර පවන් සැළී
සෝ දුක් සන්කා සෙමින් මැකී
දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දේ
අපේම ලොව අප තනි වූයේ

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1629
Member Since : 2016-03-31

Back to top Go down

Re: කඳුළු හුරතල් වැඩිද මන්දා

Post  සහන් on 21st June 2016, 16:53

"දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දේ
අපේම ලොව අප තනි වූයේ"

එහෙම වෙන්න තරම් පිංකරලා මදි.

ආදරය රැකගෙන ජීවත්වෙද්දි ගොඩක් දේ නැතිවෙයි.


සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2269
GetReal Gold : 8070
Member Since : 2013-01-29

Back to top Go down

Re: කඳුළු හුරතල් වැඩිද මන්දා

Post  Sponsored content Today at 14:03


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum