Sinhala Typing Tool

මිතුරු සෙවන

View previous topic View next topic Go down

මිතුරු සෙවන

Post  Oshada on 31st May 2016, 23:19

පෙම ගැන කියන්න
පෙම ගැන ලියන්න
පන්හිඳ පමණක් ඉතිරි වෙලා...
නුඹ කියනා පෙම් ලොවට වඩින්නට
බැහැ මගේ හිත දැන් නිහඬවෙලා...


පෙරදා ඔහු ගැන මතකයේ හඬන්න
හැඬුමත් සුසුමත් ඉතිරිවෙලා...
ඔහු ගැන අසනා
ලොවෙන් වසන් වි
ඉන්නට මං දැන් පුරුදු වෙලා...


ඒ පෙර දවසක
ඔහු දුන් කඳුලක
තවමත් මා සිත හඬන නිසා
නාඳුනනා ඔබ හදවත දකින්න
සිතකුත් මා හට අහිමි වෙලා...


කාත් කව්රුවත් අද නැති
මගේ අහසට
පෙරුම් පුරාගන
පායනවලු ඔබ සඳක් වෙලා...
ඒ සඳ එළියේ විකසිත වන්නට
කුමුදක් වෙන්නලු සුවඳ වෙලා...


එක හිත දෙතැනක
මේ හැටි ලතැවෙන
හෝරා දහසක මං හඩනා
හිත එක් තැන් කර
ඔබ ලග ඉන්නට
හිතක් ඇතත් මා නිහඩ වෙලා...


ගොලු වු මගේ හිත
හඩක් නගන්නට
ඔබෙ ඇරයුම සැනසුමක් වෙලා...
මේ හිත හදාන
ඔබගේ වෙන්නම්
මිතුරු පෙමින් ඔබ ඉන්න බලා...





Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5115
Member Since : 2013-08-11

Back to top Go down

Re: මිතුරු සෙවන

Post  Hitha Honda Kolla on 1st June 2016, 04:36

could have been more clear than this kollo.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3519
Member Since : 2015-05-03

Back to top Go down

Re: මිතුරු සෙවන

Post  Oshada on 1st June 2016, 05:42

This is reality and what I can say.

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5115
Member Since : 2013-08-11

Back to top Go down

Re: මිතුරු සෙවන

Post  Hitha Honda Kolla on 2nd June 2016, 02:37

noidea noidea noidea noidea noidea

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3519
Member Since : 2015-05-03

Back to top Go down

Re: මිතුරු සෙවන

Post  Sponsored content Today at 01:39


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum