Sinhala Typing Tool

චන්න කින්නරාවි මා

View previous topic View next topic Go down

චන්න කින්නරාවි මා

Post  Oshada on 28th May 2016, 22:53


නිම්මා නැති සංසාරේ
පෙම්මාතුර සංතානේ
තුන්දා සිත ලතැවෙනවා
නුඹ නැතිදා සංකාවේ....


කිදුරු කොදෙව් පව්ව අරා
සද එළියේ නුරා පෙරා
සසැලෙන හිත ලැගුම් සොයා
වැතිරෙන්න ට ඇයිද පමා....


ශීත තුෂර ඉකිබිදිනා
රෑ කුමුදක පෙම් අනුරා
වත්සුනු කර හද සරසා
නුඹ පෙරමග හිදිමි බලා...


උන්මාදව පෙම සගවා
කිදුරු තෙමේ හිදින තුරා
සද වතුරෙන් සිත දෝවා
සංසාරෙක පෙම පිදුවා....


වස්දඩු ස්වර දැහැන් අරා
මා මත් කර වයන තුරා
චන්න කින්නරාවි මා
කින්නර පව්වේ හැඩුවා....






Last edited by Oshada on 31st May 2016, 00:26; edited 1 time in total

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: චන්න කින්නරාවි මා

Post  Hitha Honda Kolla on 29th May 2016, 03:40

mallo kiyamanak thienawa "giya hakurata nadanne, thiena hakura reka ganne" kiyala. eka hinda hitha hadagena inna kenath ekka inna.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3523
Member Since : 2015-05-03

Back to top Go down

Re: චන්න කින්නරාවි මා

Post  Sajith on 30th May 2016, 12:23

    


Last edited by Sajith on 31st May 2016, 09:14; edited 1 time in total

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1633
Member Since : 2016-03-31

Back to top Go down

Re: චන්න කින්නරාවි මා

Post  Sajith on 31st May 2016, 09:13

සක් දෙවිඳු වී එන්නට හැකිනම් මට
එකම එක වතාවක්...

චන්දකින්නර ජාතකේ මෙන්
සනසාලන්නට...
ළතැවෙන කිඳුරු සිත නුඹේ...

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1633
Member Since : 2016-03-31

Back to top Go down

Re: චන්න කින්නරාවි මා

Post  Sponsored content Today at 15:13


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum