Sinhala Typing Tool

පිං බොහොමයි නුඹට

View previous topic View next topic Go down

පිං බොහොමයි නුඹට

Post  Oshada on 27th May 2016, 19:40

රාත්‍රියක...

නුඹේ උණුහුමට තුරුලු වී
සිටින විට..
සිඹිමින් මගේ වත
සොයමින් ජීවිතය
මොහොතක සූරමින්..

තවත් විට නුඹේ අතැඟිලි
මගේ සියොළඟ
වටා ගෙන ගොස් සියුමැලිව
නුඹේ දෙනෙත් මා දෙනෙත් තුල
සොයමින් ආදරය...

හෙමි හෙමින් පහත් වී
දෙතොල් මත තබන විට
නුඹේ දෙතොල්
අනේ ඒ නිමේෂය
කොතරම් සොඳුරුද..

සමනල හීනෙක දැව‍ටුන
නුඹෙ ආදරේ මහමෙරක්
මට එදත් අදත් හෙටත්
පිං බොහොමයි නුඹට
සැදුවාට මගේ
ඉරිතැලුනු හිත

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 347
GetReal Gold : 5312
Member Since : 2013-08-11

Back to top Go down

Re: පිං බොහොමයි නුඹට

Post  Sajith on 27th May 2016, 20:11

නුඹෙ ආදරේ මහමෙරක් මට අදත් හෙටත්
හැමදාටමත් ....

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1726
Member Since : 2016-03-31

Back to top Go down

Re: පිං බොහොමයි නුඹට

Post  Hitha Honda Kolla on 28th May 2016, 02:31

mhhh hum.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1767
GetReal Gold : 3704
Member Since : 2015-05-03

Back to top Go down

Re: පිං බොහොමයි නුඹට

Post  Sponsored content Today at 18:39


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum