Sinhala Typing Tool

හෘද රෝගියා

View previous topic View next topic Go down

හෘද රෝගියා

Post  Sajith on 21st May 2016, 16:23

මම අද යනවා
දොස්තර කෙනෙක් හම්බ වෙන්න​
හෘද රෝග විශේෂඥයෙක් ලඟට​
හරිම දුර්වලයි මගෙ හදවත​
පුංචි දේකටත් ගැහෙනව මහ හයියෙන්
හැම වෙලාවෙම
කඳුළු පොම්ප කරනවා මගෙ ඇස් දෙකට​


මම කියනවා දොස්තරට​
බද්ද කරන්න මට අළුත් හදවතක්
උණු වෙන්නෙ නැති වෙඬරු වගේ
තැලෙන්නෙ නැති මල් පෙත්තක් වගේ
ගල්ම ගල් හදවතක්....

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1631
Member Since : 2016-03-31

Back to top Go down

Re: හෘද රෝගියා

Post  Oshada on 21st May 2016, 17:46

දොස්තර එහෙම කරන්න බෑ කිව්වා. මම දන්නවා

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5117
Member Since : 2013-08-11

Back to top Go down

Re: හෘද රෝගියා

Post  Guest on 21st May 2016, 18:04

මන් නම් එහෙම කර ගත්තා .......

Guest
Guest


Back to top Go down

Re: හෘද රෝගියා

Post  Hitha Honda Kolla on 21st May 2016, 19:33

matath hithenawa ehema kara ganna. eth ithin monwa demmath hiti hetiye diya wenna gannawane wendaru wage.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3521
Member Since : 2015-05-03

Back to top Go down

Re: හෘද රෝගියා

Post  Sajith on 21st May 2016, 19:37

Nil saliya wrote:මන් නම් එහෙම කර ගත්තා .......
මටත් කියන්නකො සාලිය මල්ලී කවුද ඒ දොස්තර?

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1631
Member Since : 2016-03-31

Back to top Go down

Re: හෘද රෝගියා

Post  Hitha Honda Kolla on 21st May 2016, 19:43

me pissu nethiwa innawa.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3521
Member Since : 2015-05-03

Back to top Go down

Re: හෘද රෝගියා

Post  Guest on 22nd May 2016, 13:10

හදවත වෙනස් කරගන්නවා කියන්න තාමව තම්න්ගෙ ප්‍රතිපත්ති හැකියාවන් බොහො දේ වෙනස් වෙනවා සජියා ...

Guest
Guest


Back to top Go down

Re: හෘද රෝගියා

Post  Sajith on 22nd May 2016, 15:43

වෙන මොනවා කරන්නද නිලෝ. help

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1631
Member Since : 2016-03-31

Back to top Go down

Re: හෘද රෝගියා

Post  Hitha Honda Kolla on 23rd May 2016, 03:51

hu hu. ethda sajee aha gaththa. me pissu natanne nethiwa innawa.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3521
Member Since : 2015-05-03

Back to top Go down

Re: හෘද රෝගියා

Post  Sponsored content Today at 05:27


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum