Sinhala Typing Tool

දැන ගැනිම පිණිසයි !!!!! වැදගත් වේවි

View previous topic View next topic Go down

දැන ගැනිම පිණිසයි !!!!! වැදගත් වේවි

Post  Guest on 20th May 2016, 17:45

හලො ගෙයිස් !!!


පොඩි දැනුම් දිමක් කරන්න ආවේ,උඔලා අදරේ කරනවද ? නැත්තන් කොල්ලොත් එක්ක පොඩි ෆන් එකක් ගන්නවද ?  උඔලා අදරේ කරන එකත් එක්ක නැත්තන් සෙක්ස් කරන එකත් එක්ක ෆොටොස් ගන්නවද ? මන් කියන්නේ කැමරව භාවිතා කරලා එක එක ඉෆෙක්ට් භාවිතා කරලා ඡායරුප ගන්නවද ? පහළ තියෙනවා වගේ ?








සමහර විට හිතන්නෙවත් නැතුව මේව ෆෙස් බුක් එකට වෙනත් සමාජ ජාල වලට මුදා හරිනව නෙද ? මේ වැරද්ද කිසිම වේලවක කරන්න එපා මොකද මේවා නැවත් යථා තත්වයට පත් කරන්න පුලුවන් පහලින් තියෙන්නෙ එසේ සැකසු ඡායාරුප ...










ඔබ කවුරු කොහොම උනාත් ආපහු අන්තර්ජාලයට මේසෙ ඡායරුප මුදා හැරිමේදි සැලකිලිමත් වෙන්න.මේ පොස්ට් එක දන්නේ මන් දන්න කිහිප දෙනෙක්ම මේ වැරැද්ද කරලා තිබ්බ නිසා .. ගිහින් එන්න ගෙයිස් ..


"දැනට ආපදාවන්ට මුණ දී සිටින සියලු ජානතාවට බුදුසරණ පතන අතර මෙතන සිටිනවා නම් එ අයට උදව් කරන්න පුලුවන් කවුරු හරි  එ අයට උදව් කරන්න "




මගේ අනාගත කොල්ලත් එ ගොඩෙද කියලා කවුද දන්නේ  rocksss rocksss

Guest
Guest


Back to top Go down

Re: දැන ගැනිම පිණිසයි !!!!! වැදගත් වේවි

Post  Hitha Honda Kolla on 21st May 2016, 05:27

ah saliya baba. ha ha gihin oyage anagatha kollawa balala ennako. nethnam wena kauruhari uwa egodata ekkan giyoth oyata binduwane.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3519
Member Since : 2015-05-03

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum