එකම හීනය
එකම හීනය
රළු අහසටත්
තරු යායටත්
එකම එක හීනයක් තිබුනා
මහා සයුරටත්
සුදු වැල්ලටත්
සඳ එළිය එනතුරු බලන් හිටියා
හිත් යායටත්
නෙත් අද්දරත්
එක රුවක් දකින තුරු නිදිවරා හිටියා
නුඹ ආයෙමත්
යන දිනකටත්
ආදරේ මට මහා මෙරක් දැණුනා
තරු යායටත්
එකම එක හීනයක් තිබුනා
මහා සයුරටත්
සුදු වැල්ලටත්
සඳ එළිය එනතුරු බලන් හිටියා
හිත් යායටත්
නෙත් අද්දරත්
එක රුවක් දකින තුරු නිදිවරා හිටියා
නුඹ ආයෙමත්
යන දිනකටත්
ආදරේ මට මහා මෙරක් දැණුනා
Oshada- + 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 6244
Member Since : 2013-08-11
Page 1 of 1
Permissions in this forum:
You cannot reply to topics in this forum