Sinhala Typing Tool

දෛවයේ සරදම්

View previous topic View next topic Go down

දෛවයේ සරදම්

Post  Sajith on 19th May 2016, 14:03

සොයන්නාට සම්බ වේ
කවුදෝ කියල තියෙනවළු එහෙම​
ඉතින් මම හෙව්වා
පාරක් පාරක් ගානෙ ඇවිද ඇවිද​
ගෙයක් ගෙයක් ගානෙ බල බල​
මහ බඹා මං වෙනුවෙන් මැව්ව උඹ​
මට හම්බ වෙයි කියලා


තට්ටු කරන්නාට දොර ඇරේ
මම අහල තියෙනව එහෙම​
ඉතින් මම තට්ටු කරා
උඹේ අහන්කාර හදවතට​
ඒත් ඇරුනෙ නෑ උඹේ හද දොර​
අඩුම ගානෙ කවුළුවකින්වත්
එබිල බැළුවෙ නෑ මගෙ දිහා

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1629
Member Since : 2016-03-31

Back to top Go down

Re: දෛවයේ සරදම්

Post  Hitha Honda Kolla on 19th May 2016, 20:52

ane sajee malli, hema dorakatama thattu karanna yanna epa. ethule napuru kenek hitiyoth oyawa gila ganee. hehehe.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3519
Member Since : 2015-05-03

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum